1. පිස්සු පුසා

    -BIG HELP- NEED (O+positive KIDNEY) 4 MY MOTHER ((( URGENT )))

    තෙරුවන් සරණින් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!
  2. පිස්සු පුසා

    විදුලි බිල අඩුකරගන්න.....

    කට නලියනවා බන් පරණ කතාවක් මතක් වෙලා;);)
  3. පිස්සු පුසා

    විදුලි බිල අඩුකරගන්න.....

    එක්කෙනෙක් ඕවා දාලා නාගත්තා වගේ මතකයි, නිකන් කෑම සුවඳක් වගේත් එනවා:rolleyes::rolleyes:
  4. පිස්සු පුසා

    අනෙ මචන්ලා මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්&#3505

    අනේ මන්දා බන්, ඕවා හෙන කුණු කේස්, අත්දැකීමෙන් කියන්නේ පුලුවන්නම් අම්මලාටත් ටිකක් මේවා තේරුම් කරලා ඔතනින් පාඩුවක් නොවෙන්න ගැලවියන් ඩැන් කාලේ හුගක් නීති තියෙන්නේ පොත් වල විතරයි ඒ පොත් පෙරලන්නත් සාක්කු සෑහෙන්න හොල්ලන්න වෙනවා
  5. පිස්සු පුසා

    අනෙ මචන්ලා මට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්&#3505

    :angry::angry::angry::angry::angry: උඹට පිස්සුද බන් ඔය වගේ තැනක ගෙයක් හදන්න
  6. පිස්සු පුසා

    ලීසිං කාරයෝ

    දැන් තියෙන සක්කිලි ආර්තික ක්‍රමේත් එක්ක කොහොමත් සාමාන්‍ය මිනිසුන්ට ඇරෙන ඒවා තමයි තියෙන්නේ
  7. පිස්සු පුසා

    Hair Cream

    brand name please:confused::confused:
  8. පිස්සු පුසා

    අධ්‍යාපන පරිපාලන

    අධ්‍යාපන පරිපාලන :dull::dull::dull::dull::dull::dull: :oo::oo::oo::oo::oo: :confused::confused::confused::sorry::sorry::sorry::sorry: මචන් මේකේ පාස් පේපර්ස් එහෙම තියෙන උන පොඩ්ඩක් බෙදාහදා ගන්න කැමතිද
  9. පිස්සු පුසා

    Solar power

    Diesel heat electrical energy cost ????????????????
  10. පිස්සු පුසා

    Solar power

    good if you had enough capital to invest you do, no matter....... but if you think about nation this much provide low budget solution which match with capability of the majority, everybody know very well well that, all can generate electricity by solar panel, & we can charge battery from that...
  11. පිස්සු පුසා

    Buying Home Theatre System

    ඕවා ගත්තට කමක් නැහැ මචන්ලා, 128kbps MP3 අහන්න නම් එපා, සින්දුවක හරි මොකක හරි සුපිරිම ආතල් එකක් ගන්න නම් ඔරිජිනල් CD/DVD වලින් අහපන්
  12. පිස්සු පුසා

    මඟුල් දවසේ බීම මේසය

    මටනම් මේ ටික ෆට්ට වැදගත් උනා මචන්:yes::yes::yes:
  13. පිස්සු පුසා

    ඕස්ට්‍රේලියා~අගමැති

    ඕස්ට්‍රේලියාව කියන්නේ බටහිර අධිරජ්‍යවාදී රටක්, මොකඩ එහේ ඉන්නේ සුද්දෝ, සුද්දෝ කරන කිසිම දෙයක් හරි නැහැ, මොකද අපි ................. (තව ටිකකින් ආන්ණ්ඩුවේ කක්කුස්සි දිවෙන් හෝදන, තමුන්ගේ මෑණියන්ව රජ ගෙදර බල්ලෝ ලඟට ගණිකා වෘත්තියේ යවන කුක්කෙක් අවිත් මෙහෙම කියයි )
  14. පිස්සු පුසා

    .: Sir Ekka Nateema (ALA) :.

    මට තියෙන ප්‍රශ්නයක් තමයි ඕවගේ නටන කෙල්ලොන්ට ඇඟ වැඩිපුර පේන්න අඳින්න කියල තියෙනේ කොහොමද කියලා,, ඒ කියන්නේ තග දාලද නතිනම් උන්ම කතා වෙලා කරනවද කියල මේවට සම්බන්ධ කෙනෙක් ඉන්නවනම් ඇත්ත තත්වය ප් ඇහැදිලි කරල දීපන්කෝ:confused::confused:
  15. පිස්සු පුසා

    poyata pitakotuwe kada wahanawada?

    80%-90% wahala mona wage kada da

    No contents