හනේ මන්දා බන්,
ලන්කාවේ ෆිල්ම් එකක් බැලුවත් , ටෙලි නාට්‍යක් බැලුවත් තියෙන්නේ (සොරි මවල පෙන්නන්නේ) අමුතුම ලෝක.
හිතපන්කෝ., කෙල්ලයි කොල්ලයි නටනවා බදාගෙන ඉන්නවා, තුරුලු වෙනවා ලස්සන ලස්සන ගාර්ඩන් බීච්ස් වල.
ඒත් ඇත්තටම ?????????????
අනෙක තමයි මේකේ ඉන්න බත් ගොට්ටො දැන් ඇවිත් කියයි හැම කෙල්ලම , කිල්ලම...