1. මරුසිරා

    හිටංටයි පොනිල්ටයි ගෙදර යන්න වෙයිද?

    ඕකුන් මෙරට බෙදුවත් ගෙදර යවන්න වෙන්නේ 2020 න් පස්සේ තමයි .දැන් අර තියනවයි කිව්ව් පළාත් පාලන චන්දෙත් අකුලන්නයි පලෑන් කරන්නේ ..:no::angry::dull: මුන්ව ගහල එලෙව්වොත් ඇරෙන්න 2020 දිවත් මේ බහිරවයෝ චන්ද තියන එකක්නම් නැ දන්නවා බඩු සෙට් වෙනවා කියල:dull:
  2. මරුසිරා

    Mia Khalifa Crazy Dance

    ශික් මන් හිතුව අරව එකක් කියල :frown:
  3. මරුසිරා

    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    දේශපාලකයින්ගේ පුකවල් හෝදලා උසස්වීම් ගත්තු මේ වගේ අලුගුත්තෙරුවන්ගේ කැකි කොට ගලවන්න ඕන :angry: පොලිස් කොට එකේ පවර් එක පෙන්වන බල්ල :growl::angry:
  4. මරුසිරා

    ප්‍රභාකරන්

    රටත් බෙදුවම සනීපයි ප්‍රභාකරන්ට බැරිවුණා දේ යහපලනෙන් අවුරුදු 2 න් කළා නුතන ප්‍රභාකරන්
  5. මරුසිරා

    ඔබ පුල පුලා බලා සිටින තෙල් නැව පැමිණෙන ගමන&#35

    කස්ටිය මගුල්බෙර ගහල මල්මාලා දාල පිළිගනියි නේ .. හිටන්තුමයි පොනිල්තුමයි එනවලු පිළිගන්න :lol::lol: ඉස්සර කිව්වේ සෝමාලියාවට පාන් දැම්ම වගේ කියල දැන් කියන්නේ ලංකාවට තෙල් නැවක් ආව වගේ කියලලු :P:rofl::dull:
  6. මරුසිරා

    පෝලිමේ_දිග

    ඇවිද්ද පය දහ්සවටි කියල හිරිකොත් වාසින් පයින් යනවලු වොල්ක්ස්වැගන් ටික පාර්ක් කරලා :lol::lol:
  7. මරුසිරා

    ජනවාරි අට

    උබෙම ප්‍රශ්නේ ත්යෙනවා උත්තරේ .මේක පාලනේ කොරන බස්කොන්දස්තරලා හොර වෙද්දු හොර නීති විශාරදයෝ හොර උපාදිකාරයෝ මිනීමරුවෝ ත්කක්දි පට්ට හොරු එලෙව්වනම් රට ගොඩ එයි .
  8. මරුසිරා

    තෙල් thread එක

    බොරුවටනේ බයියෝ ආණ්ඩුවට බනින්නේ බලපන් තෙල් නැති වුන එකෙන් කොච්චර අමතර බිස්නස් අමතර නිර්මාණ බිහිවෙනවද කියල හොද දේට හොදයි කියපල්ලා :rofl::P ඔය පෝලිම් ලග කඩල වඩේ විකුණලා ලංකාවේ ආර්ථිකේ කොච්චර දියුණු වෙනවද කිල දන්නේ නැ නේ උබල :P
  9. මරුසිරා

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    පාන් නැත්නම් කේක් කෑවා වගේ පෙට්‍රල් නැත්නම් ලාම්පුතෙල් ගහපන් ටොයි තියරි
  10. මරුසිරා

    Astrology Help නීචභන්ග රාජ යෝගය ගැන දන්නෙ කවුද?

    උබේ ලව් හුටපට ගැන නම් දන්නේ නැ නිචභංගෙ යෝගේ යහපලන්ත් එක්ක ලංකාවට උදාවෙලා තියෙන්නේ .කවද ගෙවල ඉවරවෙයිද දන්නේ නැ. සමහරවිට එතකන් බොටත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නැ :P
  11. මරුසිරා

    පොල් තෙල් බොතලෙත් දැන් 600

    වෙනස ලංකාවේ මෙතුවක් කාලෙකට මිනිස්සු හාමතේ මලේ නැ .එත් එකත් වෙන්න ලගයි යහපලනෙට පින්සිද්ද වෙන්න:dull::dull: දැනටත් වේලක් විතරක් කාල ඉන්න පවුල් ඉන්නවා :dull::no::(
  12. මරුසිරා

    iPhone X vs Pixel 2 XL Camera Test Comparison

    මේ මේ ඇපල් ඔරිජිනල් හොදේ කොලිටි බඩු . බ්‍රෑන්ඩ් නේම් එකට ගරුකරපිය :P ඇපල් පොෂ් එව්ව් ගන්න උනුත් පොෂ් හරිය :) චුට්ට චුට්ට ගින්දර දාමු :P:P
  13. මරුසිරා

    Hard Talk with gayankuwait

    ඔටු බම්ප්
  14. මරුසිරා

    ==== තෙල් ගීය ====

    යහපාලන තෙල් ගීතය ...:lol::lol::lol: රේප් කොරන්න තරඟ රිදුන පුටේ :lol::lol: +14
  15. මරුසිරා

    වහා ගිනි නොඇවිලෙන මනාලියක්

    තෙල් නැතව පයින් යනවා කියපු වහල්ලු තාම පයින් යනවා ඇති :(
  16. මරුසිරා

    වහා ගිනි නොඇවිලෙන මනාලියක්

    හම්මේ ලංකාවේ නොඉන්න එක වාසනාවක් :dull: පව් එදාවේල හම්බ කරන් කන මිනිස්සු :dull:

    No contents