1. HypermaD2

    Hard Talk with gayankuwait

    අන්කල් පන :love:
  2. HypermaD2

    Hard Talk with gayankuwait

    ඔබට දිගාසිරි ගයාන් අන්කල්... මාත් බැඳල කොල්ලොම 3ක් හදල ඔයාගෙ පුතා වගේ ආතල් එකේ දුවල පැනල ඉන්න දෙන්න තමා හිතන් ඉන්නෙ :D:yes:
  3. HypermaD2

    Civil Engineerng Help

    Skill college dehiwala Mage yaluwek kala Den job eke dehiwala site ekaka
  4. HypermaD2

    Online Bussiness

    Copy write nam Tama ne bn.. cracked games neh.. :(
  5. HypermaD2

    Online Bussiness

    Thanks mchn Advise ekata
  6. HypermaD2

    WhatsApp Down?

    Same here... Loketa ma da
  7. HypermaD2

    Online Bussiness

    Slt unath padu ne bn ganna un innawa nam
  8. HypermaD2

    Online Bussiness

    Bala , DVD gahala dunne bn :p Matath hithenawa den issrata wada Wede amaru Wei kiyala
  9. HypermaD2

    ලෝකය බේරාගත් මිනිසා

    තෑන්ක්ස් මචං
  10. HypermaD2

    Online Bussiness

    එලමයි සිරෝ.. තෑන්ක්ස් කමෙන්ට් එකට
  11. HypermaD2

    Online Bussiness

    නෑ මම කලින් කරල නැහැ..
  12. HypermaD2

    Online Bussiness

    මේ වැඩේ පටන් ගද්දි 17-18 වගේ.. දැන් 23යි බං :P
  13. HypermaD2

    අලුත් වැඩක් පටන්ගත්තා..මාළු ගැන.

    මේ මාලු විකිනෙන මිල ගන්න දාපන්කො
  14. HypermaD2

    Online Bussiness

    ගාන නෙමේ මචං ප්‍රශ්නෙ.. මම වැඩේ කලේ එක එක වෙනස් ක්‍රම වලට.. ඒ දවස් වල මම ගේම් රිලීස් උන ගමන් පහුවදාට ගන්න දුන්න.. එහෙම දෙන කිසිම කෙනෙක් උන්නෙ නෑ තව ඉස්ටෝල් කරගන්න බැරි උන්ට ඉන්සටොලේශන් ගයිඩ් වීඩියෝ එකක් දුන්න ටීම් වීව වලින් ඉන්ස්ටොල් කරලත් දුන්න.. මම හුගක්ම හයි ලයිට් කලේ හැමොටම කලින් ගේම්...
  15. HypermaD2

    අපේ පුංචි කාලේ

    අපි නම් ගම්මිරිස් ඇට නෙමේ.. කෝකිරිල්ල ඇට ගත්තෙ..
  16. HypermaD2

    Need a Help

    බම්ප්
  17. HypermaD2

    Online Bussiness

    මම චූටි කාලෙ පොඩි බිස්නස් එකක් කලා... 2012දි වගේ :) අලුතෙන් එන පීසී ගේම් ආව ගමන්ම බාල ඩීවීඩී ගහල ඉල්ලන කොල්ලන්ට තැපැල කලා.. එෆ් බී පෙජ් එකයි බ්ලොග් එකයි එක්කම කරන් ගියේ.. බ්ලොග් එකේ ලාවට රිවීව් පාරකුත් දැම්ම ගේම් එක ගැන.. ඒලෙවල් නිසා වැඩේ නතර කරන්න උනා ඒත් පස්සෙ මට දැන් මේක ආයෙ පටන් ගන්න...
  18. HypermaD2

    koombiyo anthimata wena deya

    Harine Ehenam 😂😂😂😂
  19. HypermaD2

    koombiyo anthimata wena deya

    ට්‍රේලර් එක බලල සෑහෙන දෙයක් හිතල ඈ... ඒත් ඕක නෙමේ වෙන්නෙ :P

    No contents