1. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    එහෙනම් එහෙම එකක් තමා.. මට හරියට ඇහිල නෑ
  2. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    එහෙමත් එකක්ද... මේ මාස 5ක් ඇති පටං අරන්.. මංචි ද දන්නෙ නෑ
  3. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    ඇයි බං මැල්බන් එකේ දැම්මෙ.. ෆැක්ටරි එකක් නෙමේද ඒක.. මට ඇහුනෙ එහෙමද දන්නෙ නෑ
  4. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    ඒ ජී ඔපීසිය ලඟම තියෙන්නෙ ලූර්දුව.. විදුරැමෝල පහු කරන් ටිකක් මාරවිලටඑද්දි තියෙන්නෙ අපේ එක
  5. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    3ට ඇහැරෙන්න එලාම් එක තිබ්බෙ සැම්සුන් එකකින් කියලත් කියහන් :P
  6. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    කොළඹ පැත්තෙ කලින් හිටියෙ ෆැක්ට්‍රි එක දැම්මම එහෙන් ගෙයක් අරන් ගියා.. මම ලඟදි ගියා ඒ පැත්තෙ.. අපේ බැජෙක්ගෙ මාම කෙනෙක්
  7. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    ටහුඩු උඹ මෙහෙද? සේවියර් තමා 5 වෙනකන් ගියේ...:love:පස්සෙ ධම්මිස්රේ
  8. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    මගෙ වීක් එන්ඩ් රෑට් එක ඕක තමා ඉතිං.. අයිය මැලිබන් එකේ කිවුව නේද.. දඹුල්ලෙ දැම්ම අලුත් එකට මැනේජර් වෙලා ගිය බුවෙක්ව දන්නවද..
  9. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    කුරැස පල්ලිය ලඟ.. ඔවු ඔවු පාර තියනව.. තොටුපල හන්දියෙන් මහ පාරට දාල යන්න ඕනෙ.. නැත්තම් ගිංගඟ මෝය සෙට් වෙනව
  10. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    අපිට පොල් ෆ්‍රී :P මාලු නම් විනාඩි 5යි වැල්ලට ගියා උණු උණු බඩු ගෙනාව
  11. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    ඒ උනාට ඔයාට අලුත් සී ෆුඩ් නෑනෙ අන්කල්..
  12. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    ඒක බලන්නෙ නෑනෙ.. හාර කෝටියෙ නම් එකියක් ඉන්නව
  13. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    ඔයාටත් දැන් මූදු හුලං නෑ
  14. HypermaD2

    ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

    මටත් ලොකුවට බෑ.. නාන එක නෙමේ බං.. හවසට බීච් එකට ගිහිං බියර් එකක් ගගහ මනෝ පාරක් හරි යාලුවෙක් එක්ක ඉඳගෙන කයියක් ගහන් ඉද්දි තියව සැප :love:

    No contents