ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    "සුදු මැණිකේට මෙහෙට එන්ට කියාලා කියන්ඩ අයියා.. රැල්ල සැර වැඩියි වගේ මූදට රූටාලා යයි ඕකිව" කියල කියනවද :P

    නෑ බං කතා අහන්න කලින් උන් මුදේ රැල්ල පාගන විලාසෙන් කියන්න පුළුවන්
     
    යුඇන් හිටියේ පොඩි කලයයි. අවුරුද්දක් විතර. ඊට පස්සේ ඒ වගේම වෙන එකක හිටියේ.

    කොහෙද බන් හිටියේ
    කොහොමද බන් පැනගත්තේ ඒකට
    සැලකිලි පඩි එහෙම කොහොම ද
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22407704 said:
    කොහෙද බන් හිටියේ
    කොහොමද බන් පැනගත්තේ ඒකට
    සැලකිලි පඩි එහෙම කොහොම ද
    යුඇන් එකේ හිටියේ නැ බන් වැඩිකල්. එතකොට යුද්දේ සින්හලීස් උන්ට නො චාන්ස් ලන්කාවේ වර්ක් අමාරුයි. මම කාලයක් හිටියා ට්‍රේනින්. ඩිග්‍රී එකෙන් පස්සේ ඉන්දියා හිටියා. ලන්කාවේ මිශන් එකේ හිටියෙ බොහොම පොඩි කාලයයි.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාතලේ පැත්තට අදින්න හොඳ හුලං හමයි
    අම්මන්ඩිලා බන් එහේ ඉන්නෙ. පර්ස් එකට තට්ටු වෙන සීන් එකක්. කොලඹ එවා වගේ වන් නයිට් ස්ටැන්ඩ් අමාරුයි.
     
    යුඇන් එකේ හිටියේ නැ බන් වැඩිකල්. එතකොට යුද්දේ සින්හලීස් උන්ට නො චාන්ස් ලන්කාවේ වර්ක් අමාරුයි. මම කාලයක් හිටියා ට්‍රේනින්. ඩිග්‍රී එකෙන් පස්සේ ඉන්දියා හිටියා. ලන්කාවේ මිශන් එකේ හිටියෙ බොහොම පොඩි කාලයයි.

    UN එක හරි නැද්ද බන්
    මැරෙනකන් වැඩ ද

    උබ කොහේ මොකද්ද කරපු Degree එක
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උබලගේ ගමේ තමා දෙරනේ මුතු කුඩ එකේ රගපාන උඩරට මැනිකේ..

    ඒක බලන්නෙ නෑනෙ.. හාර කෝටියෙ නම් එකියක් ඉන්නව
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මූද වගේද බන්ස්.. තැන්නෙකුඹුරේ ගෙදට්ට බැල්කනි එකෙ පෙන්නේ කෙලින්ම මහවැලිගග. හොදට බැලුවොත් හිරකාරයොත් පෙනව එලොලු වවනවා. :lol:

    ඒ උනාට ඔයාට අලුත් සී ෆුඩ් නෑනෙ අන්කල්..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22407733 said:
    UN එක හරි නැද්ද බන්
    මැරෙනකන් වැඩ ද

    උබ කොහේ මොකද්ද කරපු Degree එක
    යුඇන් එකේ හිටියේ මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න. වැඩ කියලා දෙයක් නැ. හියුමැන්ටේරියන් වැඩ තමා. වොලන්ටියර් උන් ඉන්නවනේ ඔන තරම්. මම හිටියේ ඩිප්ලොමැටික් පැත්තේ. ඉන්ටනැශනල් රිලෙශන්ස් නේ මගේ ෆීල්ඩ් එක තිබ්බෙ. ඒ නිසා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගිණි ගනන්නෙ..:P:P:P
    උබලගේ පොල් කීයද? ටහිකෙන්න, කුරුනැගල පොල් තියන පැත්තේ 70යි. නුවර 60යි. :lol:

    මාලු නම් ලෙල්ලමෙන් බ්‍රො ගන්නේ.. ඉදලා හිටලා මම කොලඹ ඉන්නකොටත් මීගමු ගිහින් ගේනවා. 45 මිනිස්ට්නේ.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උබලගේ පොල් කීයද? ටහිකෙන්න, කුරුනැගල පොල් තියන පැත්තේ 70යි. නුවර 60යි. :lol:

    මාලු නම් ලෙල්ලමෙන් බ්‍රො ගන්නේ.. ඉදලා හිටලා මම කොලඹ ඉන්නකොටත් මීගමු ගිහින් ගේනවා. 45 මිනිස්ට්නේ.

    අපිට පොල් ෆ්‍රී :P
    මාලු නම් විනාඩි 5යි වැල්ලට ගියා උණු උණු බඩු ගෙනාව
     
    Last edited: