ජොබ් එකෙන් අස් උනා. දැන් කියපල්ලා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අපිට පොල් ෆ්‍රී :P
විනඩි 5යි වැල්ලට ගියා උණු උණු බඩු ගෙනාව
මාරවිල බීච් එකේ ඉස්සර අපි රැට බොනවා. පල්ලිය ලගින් යන තැන. ඔතන ඉදන් වැල්ල පාරෙන් කෙලින්ම එනවා තොප්පුවට ඉස්සර. තාමත් ඒ පාර් තියේද? තොප්පුවේ ගග් ලග බඩු පොට් එකෙන් බඩුවකුත් ගහල එන්නේ.
 
HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මාරවිල බීච් එකේ ඉස්සර අපි රැට බොනවා. පල්ලිය ලගින් යන තැන. ඔතන ඉදන් වැල්ල පාරෙන් කෙලින්ම එනවා තොප්පුවට ඉස්සර. තාමත් ඒ පාර් තියේද? තොප්පුවේ ගග් ලග බඩු පොට් එකෙන් බඩුවකුත් ගහල එන්නේ.

    කුරැස පල්ලිය ලඟ.. ඔවු ඔවු පාර තියනව.. තොටුපල හන්දියෙන් මහ පාරට දාල යන්න ඕනෙ.. නැත්තම් ගිංගඟ මෝය සෙට් වෙනව
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කුරැම පල්ලිය ලඟ.. ඔවු ඔවු පාර තියනව.. තොටුපල හන්දියෙන් මහ පාරට දාය යන්න ඕනෙ.. නැත්තම් ගිංගඟ මෝය සෙට් වෙනව
    මරු පොට්ටෙක. වෙන්නප්පුව හරිය්දි මාලු විකුනන උන් සෙට් වෙනවා. එතනින් මාලුත් අරන් බඩුත් ගහලා බීලා සමහරදාට ඉරනවිල පැත්තෙන් හලාවතත් යනවා.
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    වෙන්නප්පුවෙ කිව්වට මාරවිල ඉන්නෙ ඉතිං.. ඇහුවම කියන්නෙ එකටම එහෙම.. මාරවිල කිවුවට දන්නෙ නෑනෙ

    :shocked:uba marawila koheda, koheda school, Xavier da
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මරු පොට්ටෙක. වෙන්නප්පුව හරිය්දි මාලු විකුනන උන් සෙට් වෙනවා. එතනින් මාලුත් අරන් බඩුත් ගහලා බීලා සමහරදාට ඉරනවිල පැත්තෙන් හලාවතත් යනවා.

    මගෙ වීක් එන්ඩ් රෑට් එක ඕක තමා ඉතිං..

    අයිය මැලිබන් එකේ කිවුව නේද.. දඹුල්ලෙ දැම්ම අලුත් එකට මැනේජර් වෙලා ගිය බුවෙක්ව දන්නවද..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මගෙ වීක් එන්ඩ් රෑට් එක ඕක තමා ඉතිං..

    අයිය මැලිබන් එකේ කිවුව නේද.. දඹුල්ලෙ දැම්ම අලුත් එකට මැනේජර් වෙලා ගිය බුවෙක්ව දන්නවද..
    දඹුල්ලේ කවුද බුවා. උබ කියන්නේ ඒජන්ට්ද නැත්තම් අලුත් ABC එකේ ප්‍රොමොශන් මැනේජර්ද? ඌ නම් ඩබුල්ලෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ටහුඩු උඹ මෙහෙද? සේවියර් තමා 5 වෙනකන් ගියේ...:love:පස්සෙ ධම්මිස්රේ
    ටහු.. තො දම්මිස්සරේද? නාත්තන්ඩියේ කච්චේරිය ඉස්සරහ ස්කූල් එක නේද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    නුවර පීල්ලකින් පාන්දර 3 ට නාල මාලිගාවට කිරිපිඩු අරන් ගිය කොල්ලො බන් අපි ඕකත් සීතලක්ද ...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දඹුල්ලේ කවුද බුවා. උබ කියන්නේ ඒජන්ට්ද නැත්තම් අලුත් ABC එකේ ප්‍රොමොශන් මැනේජර්ද? ඌ නම් ඩබුල්ලෙ.

    කොළඹ පැත්තෙ කලින් හිටියෙ ෆැක්ට්‍රි එක දැම්මම එහෙන් ගෙයක් අරන් ගියා.. මම ලඟදි ගියා ඒ පැත්තෙ.. අපේ බැජෙක්ගෙ මාම කෙනෙක්
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නුවර පීල්ලකින් පාන්දර 3 ට නාල මාලිගාවට කිරිපිඩු අරන් ගිය කොල්ලො බන් අපි ඕකත් සීතලක්ද ...

    3ට ඇහැරෙන්න එලාම් එක තිබ්බෙ සැම්සුන් එකකින් කියලත් කියහන් :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ටහු.. තො දම්මිස්සරේද? නාත්තන්ඩියේ කච්චේරිය ඉස්සරහ ස්කූල් එක නේද?

    ඒ ජී ඔපීසිය ලඟම තියෙන්නෙ ලූර්දුව.. විදුරැමෝල පහු කරන් ටිකක් මාරවිලටඑද්දි තියෙන්නෙ අපේ එක
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොළඹ පැත්තෙ කලින් හිටියෙ ෆැක්ට්‍රි එක දැම්මම එහෙන් ගෙයක් අරන් ගියා.. මම ලඟදි ගියා ඒ පැත්තෙ.. අපේ බැජෙකගෙ මම කෙනෙක්
    දඹුල්ලෙ ෆැක්ටරි එක කිව්වෙ මොකක්ද? :eek:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ ජී ඔපීසිය ලඟම තියෙන්නෙ ලූර්දුව.. විදුරැමෝල පහු කරන් ටිකක් මාරවිලටඑද්දි තියෙන්නෙ අපේ එක
    ඉස්සර ඔය වීදුරු එකට් එනව බොතල් බලන්න. අපි එන්නේ අනික් පැත්තෙන්. කුලියාපිටි පැත්තෙන්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දඹුල්ලෙ ෆැක්ටරි එක කිව්වෙ මොකක්ද? :eek:

    ඇයි බං මැල්බන් එකේ දැම්මෙ.. ෆැක්ටරි එකක් නෙමේද ඒක.. මට ඇහුනෙ එහෙමද දන්නෙ නෑ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නුවර පීල්ලකින් පාන්දර 3 ට නාල මාලිගාවට කිරිපිඩු අරන් ගිය කොල්ලො බන් අපි ඕකත් සීතලක්ද ...
    නුවර ට්‍රැෆික් නම් එපා වෙනවා බන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි බං මැල්බන් එකේ දැම්මෙ.. ෆැක්ටරි එකක් නෙමේද ඒක.. මට ඇහුනෙ එහෙමද දන්නෙ නෑ
    නැ බන්. ෆැක්ටරි එකක් නැ දඹුල්ලේ. රීජනල් ඩිස්ට්‍රිබියුශන් එකක්නම් තියේ. ඒකත් සබ් එකක්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    3ට ඇහැරෙන්න එලාම් එක තිබ්බෙ සැම්සුන් එකකින් කියලත් කියහන් :P

    එලාම් ඔරලොසුවෙ බන් එලාම් එක තියා ගන්නේ ඇයි මේ සැම්සුන් ගාව ගන්නේ .. උබට සැම්සුන් එකෙන් ගෙව්නවද :rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    නුවර ට්‍රැෆික් නම් එපා වෙනවා බන්.

    නුවර වගේද බන් කොලබ
    නුවර ට්‍රැෆික් උනට් සීතල නිසා ඉන්න පුලුවන්
    ඒකට කොලබ දාඩිය පෙරි පෙරි ඉන්න එපැයි බන්
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉස්සර ඔය වීදුරු එකට් එනව බොතල් බලන්න. අපි එන්නේ අනික් පැත්තෙන්. කුලියාපිටි පැත්තෙන්.

    කුරැණෑගල ඉඳලද