1. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හර්තාල් නම් කරන්නම් 1 ට 100 ක්ම :D
  2. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබ.
  3. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක නම් ඕනිම දෙයක් කිඹුලෝ..
  4. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම පුලුවන් තරම් අහනවා. ඒත් මට අද ඉවර වෙනකන් අහන්න බැරිවෙයි. :( මට උණ, උණ කියන්නේ වයිරස් උණ. ගෙදරත් නෙවෙයි ඉන්නේ. හෙට දවසේ කව්රුහරි පිංවතෙක් මේක අප්ලෝඩ් කරලා ලිංක් එක දෙනවනම් ලොකු උදව්වක්.
  5. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුළක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... ඔහුට පුදන්නට පූජාසනයේ නොකිලිටි මල් පිපුණිද ළඳුනේ පෙති ගිලිහී ගිය පරසතු කුසුමක සුවඳ කොහේ කොතැනද රැඳුනේ... ආ මග වැරදී ඔහුද ඔබද මා දෛවයෙ තුංමංසල හමුවේ බලා හිඳිනු මිස හඬා වැටෙන්නට කඳුළක්‌...
  6. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්න මල්ලි මාත් නිවාඩු දාලා හරි එන්නම් :yes:
  7. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ අතීතයේ ඇඳි පෙම් සිතුවම් බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ මකා දමා දෙසිතක සටහන් වියැකී යන්නට සැරසුනු මල දැක සිත හැඬුවා මුළු ලොවට හොරෙන් // සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට මලේ සුවඳ ගෙන මලට හොරෙන් යලිදු පතන්නට පැතුම් පෙළක් නැත හිත හැඬුවා මුළු ලොවට හොරෙන් // සමුගෙන යන්නෙමි යලිත්...
  8. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනිවාර්යෙන් කිඹුලට අපි ඉන්නවා. ඒ වගේම සුභාවිත ගීත රසවිදින එක නවත්තන්නේ නෑ :yes::yes:
  9. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කරන්න කෙනෙක් නෑ
  10. Mr.Tom

    2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හිතට වේදනාවක් විතරයි දැනෙන්නේ :(
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මේ වෙලාවට මොන රේඩියෝද පුටේ

    No contents