renault එකේ ගනං. මම පැට්‍රල් ලීටරේ ලීටරේ ගහගන බයික් එක වගේ මේක පදින්නේ. ඉතිං වැඩිය ඕවට යට කරන්න අමාරුයි. ලීස් එකත් අව්රුදු 10 ක් තියනවනේ ;) පියාජියෝ වත් බලන්න ඕනේ. මොනවා උනත් මේකේ යනකොට විසල් වල යන උන් දිහා නෝන්ඩියට බලන්න හිතෙනවා :rofl: ඔය ප්‍රිමියෝ, ඇක්ෂියෝ වල යන උන්ව පේන්නේ කුක්කෝ වගේ. උඹත්...