෴ශනි ඒරාෂ්ඨකය 1෴
හැමදාම වගේ කියන්න ඕන මේ හුය ජ්‍යොතිෂයේ සිද්ධාන්ත ගැන ඉගැන්වෙන්නක්.. ඒ නිසා ජ්‍යොතිෂ ඉගෙන ගන්න අය හා ඒ ගැන උනන්දු අය විතරක් එන්න. අනිත් අය කාලේ නාස්ති කරගන්න එපා.
"ඔයාට සෙනසුරු ඒරාෂ්ඨකය ලබලා" කියුව ගමන්ම ගොඩක් දෙනාගේ හිතට යම් චකිතයක් ඇති කරන බව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. මේක...