෴ශනි ඒරාෂ්ඨකය 1෴

sika2

Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    සරලව පැහැදිලි කරාට ස්තුතියි....
    දිගටම ලියන්න..
    නොවැම්බර් සෙනසුරු මාරුව ගැනත් ලියමුද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉතාම වැදගත් ලිපියක් සහෝ. බොහොම ස්තුතියි බෙදා ගැනීම පිලිබදව.

    මේ එරෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කෙටියෙන් කියන්නම්. මගේ ලග්නේ සිංහ. මට ඔය එරෂ්ටක අපල කාලය ලැබුවේ 2004/2005 වගේ කාලේදී. ඔන්න ඔය කාලේදී තමා ජීවිතේ පුදුමාකාර කඩා වැටීමකට ලක් වූනේ. ජීවිතේ බොහෝ දේවල් අහිමි වෙද්දී තව පැත්තකින් අධ්‍යාත්මික පැත්තෙන් ජීවිතේ වර්දනයක් ඇති උනේ මේ යුගයේදී තමා. ඉස්සර බෞධ්යෙක් උනත් වැස්සකටවත් පන්සලකට ගිය නැති මාව ආගම දහමට යොමු කලේ මේ යුගයේදී. මහා උද්දච්ච ගති තිබුණු මාව පොලවේ පයගහල ජීවත් වෙන්ඩ ඉගැන්නුවේ මේ යුගයේදී. ජ්‍යෝතිෂ්‍ය සත පහකට විශ්වාස නොකරපු මම අල්මාරිය අස්සේ ගහල තිබුන කේන්දරෙත් අරගන රට වටේම ජොතිශ්‍යවේදියෝ පස්සේ ගියේ ඔය කාලේදී තමා.

    අවුරුදු දහයක් තිස්සේ මගේ හෙවණැල්ල වගේ මට පීඩා කරපු යුගයෙන් තව නොබෝ දිනකින් මම නිදහස් වෙනවා. ජන්ම, ලග්න එරෂ්ටක දෙකක් එකවිට මම පහු කළා. නැකත් රාල සහෝ වගේ ජෝතිෂ්‍ය දන්න අයට හිතා ගන්න පුළුවන්නේ තත්වේ කොහොම තියෙන්ඩ ඇත්ද කියල. මගේ ජීවිතෙන් උදුර ගත්තු බොහෝ දේවල් මට දැන් ආපසු ලැබෙමින් පවතිනවා. මම මුහුණ දීපු ප්‍රශ්න මාව ජීවිතේ ඕනෑම තත්වයකට මුහුන දෙන්ඩ පුළුවන් ශක්තිමත් මනසක් ඇති පුද්ගලයෙක් කලා.

    ඔය ඒරාෂ්ටකය සරලව හදුන්වනවානම්, ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මනුෂ්‍යයෙක්ට ඉගනගන්න ලැබෙන කාලයක්.

    මට නැකත් රාල සහෝගෙන් එක කාරණයක් දැන ගන්න ඕන, සදුගේ නැකතක උපන් අයකුට බලපෑම වැඩිද? සිංහ, කටක ලග්න වලට වැඩිපුර බලපෑම් කරනවා නේද?

    ජන්ම ලග්න ඒරාෂ්ඨකය එකට පහු කරා කියන්නේ ජීවිතයේ නියම පන්නරය ලබලා තියනවා කියන එක. සඳු ගේ නැකත උපන්නමත් යම් බලයක් තියනවා නමුත් ඒ කාලෙදී සඳුගේ දසාවක් ගත කිරීම හරි එහෙම නැත්තන් ගතකරන දසාධිපතියාගේ නැකැත්තාධිපතියා සඳු වෙනවනම් හරි ගොඩක් බලපානවා.
    ඔයා කියලා තියන එක හරියටම හරි සහෝ ඒරාෂ්ඨකය කියන්නේ මනුස්සයෙක්ව ඩිසිප්ලීන් කරලා හදලා ගන්න කාලය..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ කේන්දරේ චන්ද්‍රය ඉන්නෙ 11 කොටුවෙ. එතකොට සෙනසුරු 8, 10, 11, 12, 1, 2 කොටුවලට යන කල් මට ඒරාශ්ඨක නෙ. එතකොට මට සෙනසුරු මහ දශාවත් ලබල තිබුනෙ. ජොතිශයට අනුව වස නරක කාලයක්. ඒත් ඉතින් මට මොකුත් විශේෂ හොඳක් වත් නරකක් වත් උනේ නෑනෙ. ලංකාවෙන්ම අහවල් වෙනිය වෙලා උසස්පෙල සමත් උනෙත් ඔය කාලෙම තමයි. දැන් මම කරන්නෙත් පොඩිකාලෙ ඉඳල හීන බලපු ජොබ් එකනෙ.:P
     
    Sep 27, 2014
    152
    33
    0
    ඇත්තටම මෙතුමා දාන ලිපි වලින් කිසිකෙනෙකුට ප්‍රයෝජනයක් තියනවයි කියල කියන්න බැහැ. මොහුගේ එකම පරමාර්ථය එළකිරියේ ඉන්න මෝඩයෝ ටික අන්දලා තමන්ගේ බඩ වඩා ගැනීම. එලිකිරියෙන් මොහු සෑහෙන අදායමක් උපයනවා.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    හේතුවදියා;17232451 said:
    ඇත්තටම මෙතුමා දාන ලිපි වලින් කිසිකෙනෙකුට ප්‍රයෝජනයක් තියනවයි කියල කියන්න බැහැ. මොහුගේ එකම පරමාර්ථය එළකිරියේ ඉන්න මෝඩයෝ ටික අන්දලා තමන්ගේ බඩ වඩා ගැනීම. එලිකිරියෙන් මොහු සෑහෙන අදායමක් උපයනවා.

    මේ හේතුවාදී මහත්තයෝ, ඔයාගේ ලාමක ටිකිරි මොලේට තේරෙන්නේ නැති ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනවා. ඒවා තේරුම් ගන්න ට්‍රය් කරන විදිහක් තියෙනවා. මුලින් ඕව ගෙන basic knowledge එක ගන්න සෛදයන්තික පොත් කියවල පස්සේ තර්ක කරපන්. Physics කරපු ඕන එකෙක් දන්නවා තමන් වටේ තියෙන හෙම වස්තුවකින්ම තමන්ට බලපීමක් තියෙනවා කියල.මේ ත්රෙඅඩ් එකේ මුලින්ම ලියල තියෙනවනේ සිංහලෙන් ගොන් පාර්ට් දාන්න එපා කියල. උඹ astrology පිළිගන්නේ නැත්තන් පාඩුවේ හිටපන් පුක නොදී. කිසිම වැදගත් ත්රෙඅඩ් එකක් බලන්න බැහැ මෙතන හාල්පාරුවෙක් වගේ මෙදින් පැනල උඩ පනිනවා. මල කරදරයක්නේ බන්.

    උඹට වැඩ නැත්තන් වත්ත පොඩ්ඩක් උදලු ගාපන් නැත්තන් වලක් කපල කෙහෙල් පැලයක් හිටවපන්. පුටු උඩ ice ගහනකොට ඔය උඹට වගේ පුකේ අමාරු හැදෙනවා කියල මට හිතෙන්නේ.

    නැකෙත් රාල කරන්නේ තමන් දන්නා සාත්තරේ එක ඉගනගන්න ආස අය‍ට කියල දෙන එක රස්සාව කරන ගමන්. උඹ මෙතන ඇවිල්ල බොරුවට ඉන්ටෙර්නෙට් එකේ තීන්ත නාස්ති කරන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරහන්.
    :yes:
     
    Last edited:

    අපේ අරමුණ මිත්‍යාවේ අඳුරේ සගවන්න උත්සහ කරන අයගෙන් බේරා ගැනීම. තනිකරම උබල වගේ අය නැකැත් රාලලා රවටගෙන ඉන්නේ. උන් උබලගේ මෝඩකමින් ප්‍රයෝජනය ගන්නවා. මේකත් ජෝතිෂ්‍ය මහතාගේ තවත් ID කියල මන් දන්නවා. එත් කමක් නැහැ. අපේ ඒකායන අරමුණ අවිද්‍යාවෙන් ආලෝකය කරා යොමුකරවීම. අනෙක ෆෝරම් කියන්න ඔනෙ කෙනෙකුගේ දෙයක් තව කෙනෙකුට විවේචනය කරන්න පරම අයිතියක් තියනවා
     
    Last edited:

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    හේතුවදියා;17232516 said:
    අපේ අරමුණ මිත්‍යාවේ අඳුරේ සගවන්න උත්සහ කරන අයගෙන් බේරා ගැනීම. තනිකරම උබල වගේ අය නැකැත් රාලලා රවටගෙන ඉන්නේ. උන් උබලගේ මෝඩකමින් ප්‍රයෝජනය ගන්නවා. මේකත් ජෝතිෂ්‍ය මහතාගේ තවත් ID කියල මන් දන්නවා. එත් කමක් නැහැ.

    Gon huththo. nekatha meekata enna awurudu bara gaanakata kalin man elakiri aawe. Hora ID heduwa kiyanna kalin adugaane join date eka balannawath thoge mole moorala ne. Man den rateth nehe. Anunge thread kanne nethuwa athe paarak gahala budiyaganin. Methana computer ekak athagaanna gaththa gaman enawa bana kiyanna.

    P.S: Maage elakiri ithihaasaye mata mathaka ethi hetiyata mul warata weesa ballekta kunuharupen beneema gena kiriye ayata maage shookaya.
     
    පුහුල් හොරා කරෙන් දැනේ. තේරුමක් නැහැ. කුණුහරුප නැතුව වරෙන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ කේන්දරේ චන්ද්‍රය ඉන්නෙ 11 කොටුවෙ. එතකොට සෙනසුරු 8, 10, 11, 12, 1, 2 කොටුවලට යන කල් මට ඒරාශ්ඨක නෙ. එතකොට මට සෙනසුරු මහ දශාවත් ලබල තිබුනෙ. ජොතිශයට අනුව වස නරක කාලයක්. ඒත් ඉතින් මට මොකුත් විශේෂ හොඳක් වත් නරකක් වත් උනේ නෑනෙ. ලංකාවෙන්ම අහවල් වෙනිය වෙලා උසස්පෙල සමත් උනෙත් ඔය කාලෙම තමයි. දැන් මම කරන්නෙත් පොඩිකාලෙ ඉඳල හීන බලපු ජොබ් එකනෙ.:P

    ඉස්සෙල්ල හරියට පොස්ට් එක කියවන්නකෝ.. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි.. ඔයා කිසි දෙයක් සම්පූර්නයෙන් කියවල කමෙන්ට් කරන කෙනෙක් නෙමෙයි නේ.. ඔය වගේ කෙනෙක් O/L වත් පාස් වුනා නම් ලොකු දෙයක්...:yes:
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකැත් රාල;17232645 said:

    ඔබතුමා කීය පාස් ද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ස්තූතියි මචන්

    මේ හේතුවාදී මහත්තයෝ, ඔයාගේ ලාමක ටිකිරි මොලේට තේරෙන්නේ නැති ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනවා. ඒවා තේරුම් ගන්න ට්‍රය් කරන විදිහක් තියෙනවා. මුලින් ඕව ගෙන basic knowledge එක ගන්න සෛදයන්තික පොත් කියවල පස්සේ තර්ක කරපන්. Physics කරපු ඕන එකෙක් දන්නවා තමන් වටේ තියෙන හෙම වස්තුවකින්ම තමන්ට බලපීමක් තියෙනවා කියල.මේ ත්රෙඅඩ් එකේ මුලින්ම ලියල තියෙනවනේ සිංහලෙන් ගොන් පාර්ට් දාන්න එපා කියල. උඹ astrology පිළිගන්නේ නැත්තන් පාඩුවේ හිටපන් පුක නොදී. කිසිම වැදගත් ත්රෙඅඩ් එකක් බලන්න බැහැ මෙතන හාල්පාරුවෙක් වගේ මෙදින් පැනල උඩ පනිනවා. මල කරදරයක්නේ බන්.

    උඹට වැඩ නැත්තන් වත්ත පොඩ්ඩක් උදලු ගාපන් නැත්තන් වලක් කපල කෙහෙල් පැලයක් හිටවපන්. පුටු උඩ ice ගහනකොට ඔය උඹට වගේ පුකේ අමාරු හැදෙනවා කියල මට හිතෙන්නේ.

    නැකෙත් රාල කරන්නේ තමන් දන්නා සාත්තරේ එක ඉගනගන්න ආස අය‍ට කියල දෙන එක රස්සාව කරන ගමන්. උඹ මෙතන ඇවිල්ල බොරුවට ඉන්ටෙර්නෙට් එකේ තීන්ත නාස්ති කරන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරහන්.
    :yes:

    නරි නාවන එක තේරුමක් නෑ බන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හේතුවදියා;17232516 said:
    අපේ අරමුණ මිත්‍යාවේ අඳුරේ සගවන්න උත්සහ කරන අයගෙන් බේරා ගැනීම. තනිකරම උබල වගේ අය නැකැත් රාලලා රවටගෙන ඉන්නේ. උන් උබලගේ මෝඩකමින් ප්‍රයෝජනය ගන්නවා. මේකත් ජෝතිෂ්‍ය මහතාගේ තවත් ID කියල මන් දන්නවා. එත් කමක් නැහැ. අපේ ඒකායන අරමුණ අවිද්‍යාවෙන් ආලෝකය කරා යොමුකරවීම. අනෙක ෆෝරම් කියන්න ඔනෙ කෙනෙකුගේ දෙයක් තව කෙනෙකුට විවේචනය කරන්න පරම අයිතියක් තියනවා

    හේතුවදියා;17232544 said:
    පුහුල් හොරා කරෙන් දැනේ. තේරුමක් නැහැ. කුණුහරුප නැතුව වරෙන්.
    මිස්ටර්.......
    නැකැත්රාළට ෆේක් තියනව නම් සාධක සහිතව ඔප්පු කරන්න, නැත්තං ඇඩ්හින්ට රිපෝට් කරන්න. ඔහු ගාව තියනව මේ නැකැත්රාළ ගේ ෆේක් එකද නැද්ද කියල අදුන ගන්න ක්‍රම.......ඔබේ පීඑම් එකත්, ඇඩිමින් ගේ පිළිතුරු පීඑම් එකත් මෙතන ම දාන්න. එහෙම කරල පෙන්වන්න ඔබ කියන දේ ඇත්ත කියලා........එතකොට නැකැත්රාළව දෙකක් නැතුව බෑන් කරයි ඇඩ්මින්..........
    නැත්තං ඉතිං මෙතන ෆේක් ෆේක් කියල කෙකර ගාන්නෙ නැතුව ඉන්න........:dull::nerd:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;17231666 said:

    මේ අනුව කාට හරි සෙනසුරුගේ ලග්න ඒරාෂ්ඨකය ලබපුවම අවුරුදු 7 ½ ඒ ඒරාෂ්ඨකය පවතිනවා.
    දැන් ප්‍රශ්නයක් එනවා මෙතන රාශි දොලහෙන් තුනක්ම සලකුනු කරලා තියනවා ඒ කියන්නේ මේ රටේ සමස්ථ ජනගහනයෙන් ¼ ක්ම ශනි ඒරාශ්ඨකේට අහුවෙලා දැන් ඒ හැමෝම දුක්විදිනවද? පිලිතුර ඔව් සහ නෑ ඒරාෂ්ඨකය ලබපු එක හරි නමුත් අනිත් එක වැරදියි මොකද ශනි ඒරාෂ්ඨකය ගැන මම කලින් කියපු විස්තරේ සඳහන් කලා ඒරාෂ්ඨකය හැමෝටම නරක නෑ. යම් හෙයකින් ශනි තමාගේ උච්ච රාශිය වන තුලාවේ ඉන්නවනම් හා තමාගේම රාශි දෙක වන මකර හා කුම්භ කියන රාශි දෙකේ ඉන්නවනම් නැත්තන් ශනි බලවත් ගුරු සමග ගෝචර ගමනේදි සංයෝග වෙනවනම් අසුභ පල සුභ පල බවට පත්වෙනවා.

    ඒත් ප්‍රශ්නෙට උත්තරය සම්පූර්න නෑ නේද? ඒකත් පොදුවේ වෙන දෙයක්නේ ඒ කියන්නේ ලෝකේ හතරෙන් එකකට ඒ සමාන ප්‍රතිපලයම ලැබෙනවද? පිලිතුර නෑ. තමන්ගේ උප්පත්ති හඳහනේ ශනි බලවත් නම් ඒ අයට අසුභ පල දෙන්නේ අඩුවෙන්. ඒ වගේම තමන් ගත කරන දසාව අනුවත් පලාපල ගොඩක් වෙනස් වෙනවා. උදාහරනයකට ශනි ඒරාෂ්ඨකේ ලබලා තියනකොට සඳුගේ මහ දසාවක් හෝ අන්තර් දසාවක් යනවනම් අපල තත්වය කීප ගුනයකින් වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ යෝගකාරකයගේ දසාවක් යනවනම් අපලය ඒ තරම් දරුනු නොවි වැඩි අමාරුවක් නැතුව ඉවර වෙනවා. මේ වෙනස් කම් සිදුවෙන ක්‍රම කීපයක් විතරයි. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති ඒරාෂ්ඨකය එකවර ලග්න තුනක අයට බලපෑවට ඒක කිසිම විටක සමස්ථයටම එක වගේ බල නොපාන්නේ ඇයි කියලා.. අද කිව්වේ ලග්න ඒරාශ්ඨකය ගැන විතරයි. තව ඒරාෂ්ඨක තුනක් තියනවා කියන්න... ඒක මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න..

    වෙලාවක් තියනවනම් බ්ලොග් එකටත් ගොඩවෙන්න

    නැකැත් රාල;17232645 said:
    ඉස්සෙල්ල හරියට පොස්ට් එක කියවන්නකෝ.. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි.. ඔයා කිසි දෙයක් සම්පූර්නයෙන් කියවල කමෙන්ට් කරන කෙනෙක් නෙමෙයි නේ.. ඔය වගේ කෙනෙක් O/L වත් පාස් වුනා නම් ලොකු දෙයක්...:yes:

    මම සිංහ ලග්නයේ. කේන්දරේ ශනි 12 ඉන්නෙ. චන්ද්‍රයා 11. ගුරු 9.

    එතකොට මම මේ කියන කරුණු හරිද වැරදිද කියන්න.

    1. මට ශනි සුබය කියන්න හේතුවක් නෑ. 6,7 අධිපති ඉන්නෙ 12.
    2. ශනි බලවත් නෑ.
    3. ශනි 12ට ආවම ලග්න, ජන්ම, චන්ද්‍ර ඒරාශ්ඨක තුනම යෙදෙනවා.
    4. ශනි මහ දශාවත් ලැබුවම ප්‍රතිඵල තවත් උග්‍ර වෙන්න ඕනෙ.
    5. මම ඉපදිල තියෙන්නෙත් ඒරාශ්ඨක තුනම තියෙනකොට
    :rolleyes:
     
    Last edited:
    Sep 27, 2014
    152
    33
    0
    මම සිංහ ලග්නයේ. කේන්දරේ ශනි 12 ඉන්නෙ. චන්ද්‍රයා 11. ගුරු 9.

    එතකොට මම මේ කියන කරුණු හරිද වැරදිද කියන්න.

    1. මට ශනි සුබය කියන්න හේතුවක් නෑ. 6,7 අධිපති ඉන්නෙ 12.
    2. ශනි බලවත් නෑ.
    3. ශනි 12ට ආවම ලග්න, ජන්ම, චන්ද්‍ර ඒරාශ්ඨක තුනම යෙදෙනවා.
    4. ශනි මහ දශාවත් ලැබුවම ප්‍රතිඵල තවත් උග්‍ර වෙන්න ඕනෙ.
    :rolleyes:

    laughing-fem-head-back-620x400.jpg