mamama hoyagatta
මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?
එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)
පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට...