අනේ මචන් මෙන් වැන්දා.. කොල්ලෙක් හින්ද කියන්නේ.. ගන්න නම් එපා DEMAK DZM එක..මම තියාගෙන පැද්ද..යාලුවෙක් ලග තියෙනවා.. plastic ගොඩක් විතරයි.අනික එන්නේ එන්නේ push rod engine ..pickup නෑ මචන්..සද්දේ විතරයි... pulsar 135 එකත් අදි ඔකටනම්...අනික විකුනන්නත් බැහැ .. FZ එකක් ගනින්..උබට වැඩි විස්තර ඕනේ නම්...