4n ගණන් අඩු ඩුබායි ද ? කුවේට් ද?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    4n ගණන් අඩු ඩුබායි ද ? කුවේට් ද?

    4n ගණන් අඩු ඩුබායි ද ? කුවේට් ද? එහෙ ඉන්න යාලුවන්ගෙන් උදව්වක්

    SONY ZR එකක් ගෙන්නන්න හැදුවේ ?
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දන්නෑ බං.. මොකක්ද ඒ ෆෝන් ජාතිය.. මං අදමයි ඇහුවෙ.. අලුත් එකක්ද..?