1. sachith19920726

    දැන් මැරයොද ශෙඩ් කන්ට්‍රෝල් කරන්නේ?

    මෙහෙ පැත්තෙ සෙඩ් එකේ අයිතිකාරයා ගෙ දුව බැදල ඉන්න එකාගේ සෙට් එකකට තෙල් ගහන්න ගිහින් දැන් ඌ කූඩුවෙ ඉන්නෙ උගේ ආරක්ෂාවට
  2. sachith19920726

    slt data

    glasswire දාගෙන නැද්ද.
  3. sachith19920726

    රනිල්ගේ අාරාධනය හර්ෂ ද සිල්වා,ඵරාන් වික්‍රමරත්න පිලිගනී..

    which is a good thing imo. බයියො නම් පුකේ අමාරුව හොද කරගත්ත නෙ. ගූපියො ටිකත් ඔහොම්ම හොද කරගනී.
  4. sachith19920726

    බැඳපල්ලා

    මේ thread එක දාපු එකා.
  5. sachith19920726

    🔴 ගෝටාට සහ පොහොට්ටුවට චන්දෙ දුන්න අයගෙ සංගමය🔴

    ලංකාවෙ උත්තලා පිනට කකා ඉදල තියන විදියට දැන් කෙල උනේ නෑ කියල හිතුවත් තව අවුරුදු දහයක් යන්න ඉස්සෙල්ල කෙල වීමට නියමිතව තමයි තිබුනෙ. සජිත් පොන්ස් දින්නා කියල assume කරමු. කාබනික පෝර සීන් එක ඇරෙන්න අනික් ටික මේ විදියටම එනව. ඊට පස්සෙ රාජපක්ෂ වේසිගෙ පුතාල ටික මෙතන පොළවෙ පස් කාල. තව අවුරුදු පහලවකට විතර...
  6. sachith19920726

    Facebook comment penne naththe ai?

    හැමෝටම තියන කේස් එකක්. fb එක පිස්සු කෙලිනව සමහර වෙලාවට.
  7. sachith19920726

    Facebook comment penne naththe ai?

    mention කරපු comment එක delete කරල නම් පෙන්නන්නෙ නෑ.
  8. sachith19920726

    Facebook comment penne naththe ai?

    collapse වෙලා තියෙන්නෙ. ඒ post එකේ තියන comments බලාගෙන යන්න ඕන ඉතින් යටට. mention කරපු post එක අහු වෙනකන්.
  9. sachith19920726

    PayPal ලංකාවට

    https://www.brecorder.com/news/40154712 පකිස්තාන් වලටත් නෑ.
  10. sachith19920726

    Confirm & Conform වෙනස මොකක්ද බං

    confirm කරනව කියන්නෙ දෙයක් තහවුරු කරනව ඇත්තද බොරුද කියන කරුණු දෙක මත. conform කියන්නෙ දීල තියන rules වලට or guidelines වලට අනුකුල වෙනව කියන එක. https://www.grammar.com/confirm_vs_conform
  11. sachith19920726

    Commentary English walin dipiyaa

    දොරමඩලාව lite.
  12. sachith19920726

    මදුරු කොයිල් බාල වෙලාද

    මදුරු කොයිල් එකක් දැකපු කාලයක් මතක නෑ බං.
  13. sachith19920726

    කුරුලෑ වලට බෙහෙත් ගන්න

    අරන් දීපන්.
  14. sachith19920726

    රට ජොබ්ස් වලට යන රජයේ සේවකයින්ට අවුරුදු 5ක නිවාඩුවක්..

    රට ගිහින් වැඩ කරන්න ස්කිල්ස් තියෙන්න එපැයි. majority එක අයිස් පප්පල.

    No contents