1. sachith19920726

    චොක්ලට් චිප් කුකීස් එක 195/=

    ආසයි නම් කාපිය යකෝ. මම කරවිල සම්බෝල කන්න ආසයි. ඒ උනාට මම අනිත් උන්ට කරවිල සම්බෝල රසයි රසයි කියල ආගිව් කරන්නෙ නෑ කන්නෙ නැති උන් එක්ක. අන්න මේක නම් පට්ට රහයි. ------ Post added on 1654886644
  2. sachith19920726

    අලුත් ගේම් dvd වලට burn කරන්නෙ කොහොමද ?

    අපෝ හද්ද නාකි ගූපියෙක්. retire වෙයන්.
  3. sachith19920726

    චොක්ලට් චිප් කුකීස් එක 195/=

    මම හිත හිත හිටියෙ මේ වගේ ජරා බිස්කට් ගන්න එවුන් ඉන්නවද කියල ඕක කාපු දවසෙ. අන්තිමට හම්බුනා එහෙම එකෙක්ව.
  4. sachith19920726

    අලුත් ගේම් dvd වලට burn කරන්නෙ කොහොමද ?

    dvd එකක් ඇහැට දැකපු කාලයක් මතක නෑ ගූපියො.
  5. sachith19920726

    Wife Vs Gen Z

  6. sachith19920726

    වියදම් කරන්න බය

    ආශ්‍රය කරන උන් මත depend වෙනව බං ඒක. ආතල් ගන්න වියදම් කරන සෙට් එකක් එක්ක හිටියම ඔය බය නැතුව යනව. අතේ පිච්චිය නැතුව යනකන් වියදම් කරන එක නෙවේ. කාල බීල ඇදළ ඉන්න ඕන. life is short බන්. එක එක රෙද්දවල් හිතන්න වෙලාවක් නෑ ඉතුරු කරපන් ආතල් ගනින්. හෙට මළොත් එහෙම ? අනික සිංහලු හිතන විදියෙ ඉදල හෙනම අවුලක්...
  7. sachith19920726

    Current Giya ban

    ඉල්ලීම් දිනාගන්න මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් වලට කෙලින්න ආවොත් ඉතින් උන්ගෙ ගෙවල් ටිකත් left කර ගන්න තමයි.
  8. sachith19920726

    WTF is this oi 🙄

    මේ වේසාව නේද ඔය.
  9. sachith19920726

    2048 දී අපි ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරනවා.- අගමැති රනිල්

    එක බේසික පුතෙක් කොලේ බලාගෙන ඔරකල් දාල ඇරියා. දැන් මේ මැන්ටලේ අවුරුදු හතලිස් ගානක් මාරු ගගහ ඉදල දැන් OS එක දාන්න හදනව කොලේ බලාගෙන.
  10. sachith19920726

    තෝරල බේරලා කමුද ?

    Survive වෙනවයි කැමති දේවල් කාල බීල ආතල් එකේ ඉන්නවයි කියන්නෙ දෙකක්. ලංකාවෙ උන් පව් බං එක අතකට. තෝරල බේරල කන්නෙ නැතුව අහු උන අහු උන එක කන්න ඌරො ද යකෝ. පොඩි කාලෙ හදපු එක කාපිය කියල කන පැලෙන්න ගහල abuse උන උන් නම් පුරුදු වෙලා ඇති එහෙම කන්න.
  11. sachith19920726

    Fiber wada da?

    අවුලක් නෑ. speed එක නම් චුට්ටක් අඩු වෙලා හැබැයි.

    No contents