1. sachith19920726

    ඉන්දික තොටවත්ත පච වෙයි

    කටෙන් ගහල දිනනව කියන්නෙ කථිකත්වය තියන එක මිසක් උගත් කම නෙවේ බන්. පෙත්තෙක් නෙ ඉන්දිකය කියන්නෙ.
  2. sachith19920726

    රඹුක්කන වෙඩි තැබීම සිදුකළ හා වෙඩි තැබීමට නියෝග දුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

    උඩ ඉන්න උන් orders දුන්නට උන්ට මුකුත්ම වෙන්නෙ නෑ කෙල වෙන්නෙ අපිටම තමයි කියල පොලිස් බල්ලන්ට තේරුම් ගියාම ඇති.
  3. sachith19920726

    Good news...

    ඔය පරයව සත පහකට විශ්වාස කරන්න පුළුවන් එකෙක් ද බන්. සතියක් කල් දෙන්නෙ ඇට බෝල ගහන්නද. සල්ලි විසි කරල බෑවා කියයි සතියකින් ඇවිත්.
  4. sachith19920726

    අපි ආවා දුවන්න ඔයා කොහෙද මහින්ද ? 🤣

    දාන්න ඕන නෑ හැම එකාටම කියවෙනව ඉබේ :ROFLMAO:
  5. sachith19920726

    Udemy flutter course එක හොයලා දෙන්න පුලුවන්ද

    https://www.mediafire.com/folder/4wcg5jfhqb9rw/Flutter.Elakiri
  6. sachith19920726

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    එක එකා අරගල කරකන් බලන් ඉදල ඒ කරන එකත් විවේචනය කර කර ජොබ් එකට ගිහින් තමන්ට කෙල වෙනකොට විතරක් ඇවිත් අඩපන්.
  7. sachith19920726

    Udemy flutter course එක හොයලා දෙන්න පුලුවන්ද

    Download කරල බැලුව. ඉදපන් upload කරල දෙන්නම්.
  8. sachith19920726

    V8 එකට තෙල් පොජ්ජක් මන්දො කරහල්ලා

    troll පේජස් බන්. පට්ට ආතල් එකක් ගන්නෙ උන්.
  9. sachith19920726

    මම වැරදි ද ?

    loyalty ඕන නම් බල්ලෙක් ගන්න කියපන්.
  10. sachith19920726

    අන්තර්වාර ආණ්ඩුවකත් අගමැති මමයි - මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් #බලපෙරේතයා

    මාස තුනක් ඇතුලත මුන්ට යන්න වෙනව. හොදින් හරි නරකින් හරි.
  11. sachith19920726

    Online Kiribath

  12. sachith19920726

    අඩෝ ගේම් එකක් ගහන්න ආසයි - need recommendation

    උබට මොන ගේම් ද බන්. පිනක් දහමක් කරගනින් දැන් යන තැනකට.

    No contents