කියල දියංකෝ
rukshrulz Well-known member Jul 16, 2013 10,075 17,193 113 Colombo Jun 15, 2022 #1 කියල දියංකෝ Reactions: KaS18
LANKAT Well-known member Aug 21, 2017 2,890 2,428 113 Jun 15, 2022 #2 Thread daana wele google karapam gaja pomnayoo Reactions: AnuradhaRa, wawula and rukshrulz
sachith19920726 Well-known member Jan 20, 2011 35,678 11,521 113 34 Crynet Solutions Jun 15, 2022 #3 confirm කරනව කියන්නෙ දෙයක් තහවුරු කරනව ඇත්තද බොරුද කියන කරුණු දෙක මත. conform කියන්නෙ දීල තියන rules වලට or guidelines වලට අනුකුල වෙනව කියන එක. The builder confirmed that they are conforming to all the guidelines for the construction of this building! Click to expand... https://www.grammar.com/confirm_vs_conform Reactions: pjgprabath, Jalz, U-tag and 3 others
confirm කරනව කියන්නෙ දෙයක් තහවුරු කරනව ඇත්තද බොරුද කියන කරුණු දෙක මත. conform කියන්නෙ දීල තියන rules වලට or guidelines වලට අනුකුල වෙනව කියන එක. The builder confirmed that they are conforming to all the guidelines for the construction of this building! Click to expand... https://www.grammar.com/confirm_vs_conform
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,461 5,869 113 Jun 15, 2022 #4 confirm- තහවුරු කිරීම conform-අනුගත වීම (නීතියකට ) (obey, fulfill) Reactions: Hasistranger, rukshrulz and lakshitha2011
LANKAT Well-known member Aug 21, 2017 2,890 2,428 113 Jun 15, 2022 #6 KaS18 said: matat tybba aulak tma oka Click to expand... English madi oyage
AnuradhaRa Well-known member Dec 25, 2010 62,611 1 118,448 113 යටගිය දවසැ බරණැස් නුවර Jun 15, 2022 #7 rukshrulz said: කියල දියංකෝ Click to expand... https://chrome.google.com/webstore/...-to/ipfnfcbfkddglfeiplmmfkcidaeaenjk?hl=en-US ඕක දාගනින් මවුස් කර්සර් එක වචනෙ උඩින් තිබ්බම සිංහල තේරුම පෙන්නනව confirm = තහවුරු කරනව Conform කියන්නෙ අනුගත වෙනව, කීකරු වෙනව Reactions: Sonik Sonik, Saharan, Silape and 1 other person
rukshrulz said: කියල දියංකෝ Click to expand... https://chrome.google.com/webstore/...-to/ipfnfcbfkddglfeiplmmfkcidaeaenjk?hl=en-US ඕක දාගනින් මවුස් කර්සර් එක වචනෙ උඩින් තිබ්බම සිංහල තේරුම පෙන්නනව confirm = තහවුරු කරනව Conform කියන්නෙ අනුගත වෙනව, කීකරු වෙනව