1. sachith19920726

    Power of 8000 rupees

    පොඩි කාලෙදි දෙමාපියො අවධානය දෙන්නෙ නැතුව කොන් කරල තිබ්බම. යන ඉස්කෝලෙන් සමාජෙන් අවධානය හම්බෙන්නෙ නැති උනාම ඔය තැනට වැටෙනව.
  2. sachith19920726

    Skullcandy හොඳයි ද?

    ඔව්.
  3. sachith19920726

    Ahh mage sinhalu- how?

    👍
  4. sachith19920726

    බැංකු බැංකු අතරත් ගනුදෙනු අවම කරලා, සිංහලු!

    ඊයෙ සම්පත් නොවන ATM දෙකකට ගියා. සල්ලි ගන්න බෑ. decline වෙනව. සම්පත් ATM එකකටම ගිහින් ගත්තෙ.
  5. sachith19920726

    Favourite pornstar

    Spencer Bradley
  6. sachith19920726

    බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

    මාර වේස කතාවක් නෙ මිනිහො ඒක. උබට ඕන එක result එක විදියට ගන්නද poll එකක් දැම්මෙ ? මොන ගොබ්බ ජීවිතයක් ද මේ.
  7. sachith19920726

    බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?

    state religion එකක් තියන එක ප්‍රශ්නයක් නෑ. https://en.wikipedia.org/wiki/State_religion
  8. sachith19920726

    27" මොනිටරයක් ඕනි.

    ඕකෙ 24 එක කලින් අරගත්ත. ඒක විකුණල දැම්ම බන් අඩුවට. අපේ මල්ලි කාරය මේකෙ IPS එක ගෙනාව. එක ලග තියල බැලුවම VA එපා වෙනව. අනික response time එක හෙන වෙනසක් තිබ්බ. උබේ 27 එක නම් 165 නිසා වෙනසක් ඇති.
  9. sachith19920726

    27" මොනිටරයක් ඕනි.

    ඔය අදහස අත ඇරපන් බන්. FHD 27 අරන් තේරුමක් නෑ විකුනන්න හිතෙයි ටික දවසකින්. ගිය මාසෙ මේක ගත්ත. ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑ සුපිරි monitor එක. දැන් නම් නන්දසේනට පින් සිද්ද වෙන්න දැන් නම් ගන්න අමාරුයි මෙහෙ පඩියක් ගන්න එකෙක්ට නම්. 1.89 දැන්. https://www.nanotek.lk/product/1019
  10. sachith19920726

    Naga Sadhu India

    CFNM
  11. sachith19920726

    Naki wenna beee

    steroids 💉 https://fitnessvolt.com/best-bodybuilders-over-60/
  12. sachith19920726

    Naki wenna beee

    sadism මදිවට depression ඇවිත් ගූපියට
  13. sachith19920726

    උපුල් සාන්ත පිස්සා

    සන්නස්ගල ඉතින් සියල්ල දත් කියල හිතන් අමුතු ආතල් එකක් ගන්න එකෙක් නෙ. උගෙ youtube channel එකේ දාන්නෙ ඌට ඕන content. ඒව ඕන උන් බලපුවාවෙ. මෙතන නම් ඔය ආනන්ද කියන එකා නාපු එක තමයි උනේ. එකක් අල්ලාගෙන ඒකම කිය කිය.
  14. sachith19920726

    පැතුම්ගෙ විඩියෝවෙ හිටපු කෙනා

    උගෙ වැරදි ඌ පිළිගත්ත නෙ ප්‍රසිද්ධියෙ. ඔය යකාව ඔය පැතුමගෙ video එකෙන් දැක්ක උන්ට තමයි මම හිතන්නෙ මැජික්.
  15. sachith19920726

    Pc එකක් හදන්න යන ගාන

    මොන හේතුවක් නිසාද prices අඩු වෙන්නෙ ? හදන මගුලක් දැන් ම හදාගනින්. 2 ට හදපුවට දැන් 4 යනව.

    No contents