1. MalindhaDR

    මචන්ලා Android phone backup software එකක් කියපල්ලකෝ

    හැම දේම බැකප් කරන්න පුළුවන් විනාඩියෙන්
  2. MalindhaDR

    ..::[🤔bnsstudio.co.nr එක කලින් දන්නවද?🤔]::..

    ආතල් එකට වෙන්ටෑ බන් :lol:
  3. MalindhaDR

    හොරු කියන්නෙ කාට කාට.. කුඩ්ඩන්ටයි පාට පාට...

    බැහැ, ඒත් මැරෙන්න එකක් දීලා පස්සෙ කියන්න පුළුවන් කරුවලේ තුවක්කුවක් ගන්නවා වගේ දැක්කෙ මාව දැක්කම හොරා ඉනට අත ලං කලා, මම හිතුවේ පිහියක් ගන්නවා කියලා වගේ කියන්න පුළුවන් :)
  4. MalindhaDR

    හොරු කියන්නෙ කාට කාට.. කුඩ්ඩන්ටයි පාට පාට...

    උඹ ඔය කතා කරන්නෙ යතුර දොරේ එළිය පැත්තෙන් යතුරු කටේ තියෙනවා කිව්වා කියලා හිතා ගෙනද? :shocked::eek:
  5. MalindhaDR

    ..::[🤔bnsstudio.co.nr එක කලින් දන්නවද?🤔]::..

    ..::[🤔bnsstudio.co.nr එක කලින් දන්නවද?🤔]::.. http://www.bnsstudio.co.nr ඩොමේන් එකෙන් එන්නෙත් මේකම නෙ බන් මම ඒත් බැලුවා මගේ ප්‍රොෆයිල් එක ඒකට ගියේ කොහොමද කියලා :shocked::lol:
  6. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මම ඌව දන්නෙත් නැහැ මචන්, ඌ කියපුවා ගෙන් කාටවත් මූල්‍යමය පාඩුවක් නැති නිසයි මම එහෙම කිව්වෙ ඒ උනාට මේක එහෙම නෙමෙයි නෙ බන් :):baffled:
  7. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ඉතින් වරෙන් කෝ බන් හැබැයි රඟන්න එපා ඇවිල්ලම පෙන්නපන් :P ඔන්න මම ඔෆිස් එක ගාවට ආවා මෙන්න උඹේ ඔෆිස් එකේ එළියේ ෆොටෝ ඔන්න මම ගෙදරට ආවා මෙන්න උඹේ ගේට්ටුවේ ෆොටෝ වගේ නම් පෙනන්න එපා හරිද, ඇතුලට ඇවිත් කතා කරන ඒවා විතරයි ගනන් ගන්නෙ :lol:
  8. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    අනුන්ගේ ෆොටෝ දාන්න? ඇයි මම උඹ හෙළුවෙන් ඉන්න ඒවද දාලා තියෙන්නෙ? උඹ මේ ෆෝරම් එකේ උඹගේ ෆේස්බුක් ලින්ක් දාපු එකෙන් නෙ මම ඒක දැක්කෙත් ඉතින් උඹ ඔච්චර රහස්‍ය ජීවිත නම් ගත කරන්නෙ ඔහොම නොදා ඉඳපන් අනික මම උඹගේ ෆොටෝ දැම්මේ උඹ රේට් කරපු එක අහලා මිසක් බොරුවට නෙමෙයි හා හා ඇවිත් බලපන් කෝ මචන්, ආයෙ මම ඔහොම...
  9. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ඉතින් බන් කිය කිය ඉන්නෙ හම්භ වෙයන් කෝ උඹලට ඉතින් වරෙන් කියලා තැනක් කියන්නත් බැහැ අන්තිමට කකුල් කැඩුනා බඩ රිදුනා කියලා පොලු තිබ්බොත් රස්තියාදුව නෙ :lol: උඹගේ කඩේ තියෙන තැන කියපන් මම නිවාඩු දවසක එන්නම් උඹ හෙන සීන් එක නෙ දෙන්නෙ:):rofl:
  10. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ලොකු ශෝ බන් මුගේ වෙන බයිලා ගහනවා කෙලින් කතා නොකර :lol:
  11. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    අසාධාරන විදිහට වැඩ කරද්දි කොහොමත් කෙළ වෙච්ච එකා කට වහන් ඉන්නව නම් අහල පහල උන් හරි කතා කරනවා මචන් උඹගෙ ලොකු සීන් ගෙවල් ගාව උන්ට දාපන් මචන්, මොකද මට උඹ ලොකු නැහැ කඩයක් තිබ්බා කියලා :)
  12. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ඉතින් උඹට ඔය මාව හම්බෙන්න තියෙන උනන්දුව අරූගේ ලැප් එක හදලා දෙන්න නැහැ නෙ :baffled:අනික කඩේකට නම් දෙකක් තියෙන කොට ඒකත් ලොකු කතාවක් තමා බන් :lol:
  13. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මම නම් කිසි වැරැද්දක් කරලා නැහැ මචන් උඹගේ කඩේට උඹම 5 ස්ටාර් රේටින් දාලා නිසා ඇයි ඇහුවෙ? අනික එකම කඩේට නම් 2ක් තියෙන කොට ඕන අහනවා නෙ :)

    No contents