1. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    උඹනේ මගේ ජාතකේ ගෙස් කරන්න පටන් ගත්තෙ බන්! උබට හොයන්න පුලුවන් නම් මම හෙව්වම උඹට උත්තර දෙන්න බැරි ඇයි? මෙතන සිද්දිය තියෙන්නෙ උඹට ඕන ඕක හැප්පුන එක සාධාරණයි කියන එකක් අල්ලන් ඌට බනින්න නෙ? මම වෙනස් එකක් කිව්වම උඹ ඒක අල්ලන් වෙන වෙන සීන් කියවනවා මම දාපුවා බලපන් මම ඩ්‍රයිවර්ට ගහන්න තිබ්බා කිව්වම උඹ...
  2. MalindhaDR

    How to create Philippine PAYPAL account

    1. කැමති රටක් හදන්න පුළුවන් මචන් උඹව තියෙන අවශ්‍යතා අනුව 2. බිස්නස් එකක් කරනවා නම් බිස්නස් එකවුන්ට් එකක් හදන එක හොඳයි 3. බිස්නස් එකේ නම ඇඩ්‍රස් දාපන්, ෆෝන් නම්බර් නම් බොරු ඒවා දාපන් හැබැයි ඉතින් බිස්නස් නැතුව බිස්නස් එකවුන්ට් ආතල් එකට හදලා පස්සෙ රෙජිස්ට්‍රේෂන් පෙන්නන කිව්වම වටේ දුවන්න වෙන්නෙ...
  3. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    වැරැද්දක් කලා උනත් ඌ හෙන සයිස් එකෙක් නම්, සල්ලි කාරයෙක් නම් මිනිස්සු ගහන්න යන්නෙ නැහැ වැරැද්දක් නොකලා උනත් අහිංසක පාට නම් පොඩි එකක් නම් මිනිස්සු වට වෙලා නෙලන්නෙ
  4. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    මොකාට උනත් කිව්වෙ හෙන චන්ඩියෙක් 100ක් විතර එක්ක ගිහින් වැරැද්දක් කලොත් උඹ තනියම හිටියත් බණිනවද? :lol: උඹ කොහොමද බන් මම මෙහෙම ඉඳී අරම ඉඳී කියලා ගෙස් කරන්නෙ? උඹ පේන බලන එකද කරන්නෙ? :)
  5. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    එහෙම හරියටම කියන්න බැහැ මචන් වීව්ස් 15000ක් ඇවිත් $100 එන්නත් පුලුවන් වීව්ස් 1500000 ඇවිත් $10 එන්නත් පුලුවන් ක්ලික් වෙන හැටියට තමා :)
  6. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    උඹ නිකම් මාව හොරා ගානට කතා කර කර ඉඳලා එක පාරටම රටේ හොරු ගැන කිව්වොත් ඔහොම තමා හිතන්නෙ දැන් කීයකට විතර එහෙම බැනලා තියද බන්?
  7. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    ඔහොම තමා බන් මනුස්සයෙක් දුව ලොකු ළමයෙක් වෙච්ච එකකට අර පිරිත් කරපු කෙහෙල් ගන්න ඇවිත් පන්සලෙන් වැඩි හොඳට කෙහෙල් කැනක්ම පිරිත් කරලා තියලා කෙහෙල් කැන ඉස්සරහ සීට් එකට දාන්න බැරි නිසා ඌ බැහැලා ගිහින් ඩිකිය ඇරලා ඔය අතරේ හයියෙන් ආපු බයික් එකක් ඉස්සරහ පැත්තෙ වැදිලා ඌ එතනම ලු එතන වටේ හිටපු උන් අර වාහනේ...
  8. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    පෙර පිනකට කකුල් දෙක බේරුනේ අස්සෙන් ගියා නම් කෙලින්ම මැරුනාම තමා :baffled:
  9. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    මට නෙමේ නම් මම දාපු පෝස්ට් එකකට QUOTE කරලා එහෙම කිව්වෙ ඇයි කියපන් කෝ දැන් උඹ ඒ බස් එකේ හිටියා නම් උඹ බස් කාරයට ගහනවද කියපන් කෝ
  10. MalindhaDR

    Air Gun

    http://elakiri.com/forum/showthread.php?t=1733154
  11. MalindhaDR

    මේව හදන තැනක් දන්නවද???

    අපේ ඔෆිස් එකේ සමරු ඵලක වලට 500ක් හැදුවා ඉස්සර දැන් නම් කොහොමද දන්නෙ නැහැ බන් :)
  12. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    මම කියන්නෙ මචන් මෙතන තියෙන විඩියෝ කොටසේ කිසිම මනමාලකමක් නැහැ කියලා කලින් ඌ මනමාලකමට ඇඟට කපපු වෙලාවෙ බස් එකේ උන්ට ඩ්‍රයිවර්ට බනින්න තිබ්බා කියලා මම කලින් පෝස්ට් එකේ කියලා ඇති මම නම් කියන්නෙ ඩ්‍රයිවර්ට අල්ලලා ගහපන් කියලා, කවුද සාධාරන කරන්න ගියෙ? පෙන්නපන් බලන්න මම එහෙම හප්පපු එක සාධාරණයි කියපු...
  13. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    මම ඔය ස්ක්‍රීන් ෂොට් එකක් දැම්මෙ ඔතන කිසි මනමාල කමක් නැහැ කියලා පෙන්නනන්න මම කිව්වෙ වැරැද්දක් කල එකාට එතනම දඬුවම දෙන්න තිබ්බා කියලා, හෝල්ට් එකේ හරි නිකම් හරි කොහොම හරි මිනිස්සු හප්පන එක වැරැද්දක් ඒකට එතනදි අල්ලන් නෙලුව නම් ඌ ආයෙ ඔහොම ගොජබි විදිහට වාහන එලවන්නෙ නැහැ
  14. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    මම ඔය ස්ක්‍රීන් ෂොට් එකක් දැම්මෙ ඔතන කිසි මනමාල කමක් නැහැ කියලා පෙන්නනන්න ඔතන වෙන්නෙ ඌ බස් හෝල්ට් එකට කපනවා ඒත් ඌ ගෑනි හැප්පෙයි කියලා හිතුවේ නැහැ
  15. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    ඔය පැත්තට අල්ලන්නෙ ස්ලෝ කරන්න තමා බන් බස් එකක් පාර මැද ස්ලෝ කරන්නෙ නැහැ නෙ කවදාවත්, නවත්තන්න කපලා තමා ස්ලෝ කරන්නෙ ඌ ගෑනිව දැක්කම අනිත් පැත්තට කපනවා ස්පීඩ් කරලා ඔච්චර ලොකු මනුස්සයෙක් නොදැක්ක එකට ඉතින් අනිවාර්යයෙන් දඬුවමක් දෙන්න ඕන අහල පහල උන්
  16. MalindhaDR

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    වැරැද්දක් කරපු එක දැක දැක බොරුවට බැහැලා නටලා වැඩක් නැහැ බන් ඔය බස් එකේ හිටපු උන් දැන ගන්න ඕන ඩ්‍රයිවර්ට අල්ලන් නෙලන්න දැන් ඉතින් ඌ ඕකට කීයක් හරි වන්දියක් ගෙවලා බේරෙන එකයි වෙන්නෙ මුලින් කෙල්ලන්ගේ ඇඟට කපද්දි හරි හමන් එකෙක් බස් එකේ හිටියා නම් ඩ්‍රයිවර්ට කුනුහර්පයක් කියලා බනිනවා එකක්වත් එහෙම නොකරපු...
  17. MalindhaDR

    Air Gun

    ඕකට වඩා ආතල් මචන් crossbow එකක් ගත්තා නම් :love:
  18. MalindhaDR

    Air Gun

    වගා කරන පැති වල තියෙනවා මචන් විකුනන්න රයිෆල් එකක් ද පිස්ටල් එකක්ද බලන්නෙ? ස්ප්‍රීන් එකක්ද ගෑස් ගහන එකක් ද ඕන? තෝමස් එකේ බලන්න
  19. MalindhaDR

    Google

    එහෙමට අවුලක් නැහැ බන්, ඔතන වෙන්නෙ ඕවා තියෙන සයිට් වලට කේස් ඇදිලා උන් සයිට් නවත්තනවා දවස ගානේ ඒක නිසා සයිට් සර්ච් රිසාල්ට් වල රෑන්ක් වෙන්න පටන් ගන්න කොට සයිට් එක ඩවුන්
  20. MalindhaDR

    Filmora

    වැල එහෙම හොයලා දෙනවා :P

    No contents