මම කියන්නෙ මචන් මෙතන තියෙන විඩියෝ කොටසේ කිසිම මනමාලකමක් නැහැ කියලා
කලින් ඌ මනමාලකමට ඇඟට කපපු වෙලාවෙ බස් එකේ උන්ට ඩ්රයිවර්ට බනින්න තිබ්බා කියලා මම කලින් පෝස්ට් එකේ කියලා ඇති
මම නම් කියන්නෙ ඩ්රයිවර්ට අල්ලලා ගහපන් කියලා, කවුද සාධාරන කරන්න ගියෙ?
පෙන්නපන් බලන්න මම එහෙම හප්පපු එක සාධාරණයි කියපු...