1. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ දවස්වල ඉදලා කිය කිය හිටියා එන එක අඩු කරන කතාවක්. කිඹුලගෙන් අහලා බලන්න ඕනේ.
  2. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මුලින්ම විල්තෙර අහපු දවසේ කිඹූලගේ වොයිස් එකේ මාර කොලිටි එකක් දැනුනා. ඒත් කාළයත් එක්කම ඒ වොයිස් එක කන් දෙකට පුරුදු වෙලා පුරුදු වෙලා විශේෂත්වයක් දැනුනේ නැති තරම්. ඒකෙන් කියන්නේ කටහඩ බාල උනා කියන එක නෙවෙයි. හරියට ලෝකේ තියන හොදම සුවද පර්ෆියුම් එක නහයට හුරු උනා වගේ දෙයක්. ඒත් අද ඒ පර්ෆියුම් එකේ සුවද...
  3. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුබ රාත්‍රියක් මල්ලි.
  4. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොද මියුසික් නෙවෙයි මචං. සව්න්ඩ් කොලිටි එක තිබුනනම්
  5. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උස කෙනා සෙකියුරිටි:yes:
  6. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ටිකක් පරක්කුයි තමයි කමක් නෑ. හත් අට පොළකින් ඉදගනිංකෝ...
  7. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පිස්සුද මල්ලි. උඹලව හලලා මොන මඤ්ඤං උයනද :nerd:
  8. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල එල අනිවාර්යෙන් සෙට් වෙමු
  9. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආයි පිකටිං කොරලා ගෙන්නගමු :cool:
  10. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් නම් ආයි කට්ටියම එලකිරියේ ඉන්න නිසා සෙට් වෙයි නේ :)
  11. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හවස දාමුද 7 ට විතර
  12. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔයාලට හොරෙන් කරන්නෙ නෑ. :no: හෙට මඤ්ඤං උයන අලුත් ත්‍රෙඩ් එක දාන්න ලෑස්ති වෙන්නේ. කට්ටියටම මැසේජ් කරන්න හිටියේ
  13. Mr.Tom

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අප්පේ එහෙනම් හෙටම දාමු. සියලු මඤ්ඤං උයන වාසී සොයුරු සොයුරියනේ... ඕං අලුත් ත්‍රෙඩ් එකක් හෙට දාන්න ඉන්නේ..

    No contents