1. Mr.Tom

    ගෙදර විදුලිය ඉතිරි කරගමු

    ෂා :) මේකේ වටිනාකම නම් කියලා නිම කරන්න බෑ. මේකට ඕනි හැම දෙයක්ම දැනට මගේ ලග තියනවා. ට්‍රයි එකක් දෙන්න ඕනේ. බොහෝම ස්තූතී. +21
  2. Mr.Tom

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මොනව උනත් KPZ මල්ලි උඹ ෆෝන් කරපු නැති එක, මැසේජ් කරපු නැති එක වැරදි. කකුලේ ආබාදේ තියන එක හරි. නමුත් බිස්නස් කරද්දි කවදාවත් කස්ටමස්ලගේ කෝල් sms මග අරින්න එපා. ඔය වගේ පීඩනයක කස්ටමර් ඉන්නකොට තමන්ගේ අසනීප තිබුනට අඩුම තරමේ කස්ටමර් ගේ ෆෝන් කෝල් වලට ආන්සර් කරන්න ඕනේ. බැරිනම් පස්සේ හරි ඒ අයට කෝල් ගන්න...
  3. Mr.Tom

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් කිඹුලාට බොහෝම පිං. නන්දා මාලනිය ගැන කියනව නම් මේ රටේ එතුමියට හිමි තැන එතුමියට ලැබෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. අමරදේව මහත්තයට, වික්ටරත්නායක මහත්තයට හිමි තැන ලැබෙනවා. නමුත් නන්දා මාලනියට තියන ඇගයීම මදි කියලා හිතෙනවා.
  4. Mr.Tom

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ අයියේ වෙනදා වගේම සාර්ථක වැඩසටහනක්. මට අන්තිම විනාඩි 20 විතර අහන්න බැරි උනා :( හැබැයි වැඩසටහනේ රසය උපරිමයි.
  5. Mr.Tom

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දුම නම් ඉතිං අනුමත නොකරමි.
  6. Mr.Tom

    Old "ElaKiri.com" Members

    :yes::yes::( :(
  7. Mr.Tom

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    ඔබටත් ජයම වේවා! :)
  8. Mr.Tom

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    :yes::yes: මඤ්ඤං ත්‍රෙඩ් එකේ තමයි මල්ලි.
  9. Mr.Tom

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    හොදින් ඉන්නවා :) කොල්ලෝ..
  10. Mr.Tom

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මාත් මේ මතයේ තමයි ඉන්නේ :yes: KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරන්න ඕනේ. එලකිරියේ මගේ හිතවත් කීප දෙනෙක් KPZ ගේ වෙඩින් එකටත් ගියා. ඒ වගේම KPZ කියන්නේ කාලයක් තිස්සේ එලකිරියේ මගේ හිතවතෙක්. කොච්චර හිතවතෙක් උනත් ඉතිං වැරැද්ද නම් වැරැද්දනේ. ඒ නිසා මේකට KPZ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.
  11. Mr.Tom

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :( අපි හැමෝම නම් ඉතිං කැමති කරනවට. ඒත් ඉතිං ශ්‍රමය, කාලය අයියගෙනේ. ඒ නිසා මාසෙකට දෙකකට හරි සැරයක් පුලුවන් නම් 1 ප්‍රෝග්‍රෑම් එකක් වත් කරන්න.අපේ කට්ටියට සුභාවිත ගීත තියන වැඩසටහනක් අහන්න වෙන අවස්තාවක් නෑනේ. :(
  12. Mr.Tom

    2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :(:( එහෙම බෑ කිඹූලෝ අඩු ගානේ දෙසැම්බර් වෙනකන් වත් කරමුකෝ.. කරමුකෝ..
  13. Mr.Tom

    තොටවත්ත මහතාගේ බිරිඳ දැයෙන් සමුගනී.

    ඇයට නිවන් සුව ලැබේවා! එක පාරම හිත අතීතෙට ගියා
  14. Mr.Tom

    ආයි නම් එලකිරියේ ඉවෙන්ට් වලට සහබාගී වෙන්නෙ නෑ මල්ලි.

    ආයි නම් එලකිරියේ ඉවෙන්ට් වලට සහබාගී වෙන්නෙ නෑ මල්ලි.
  15. Mr.Tom

    :D

    :D
  16. Mr.Tom

    .:: එළකිරි පාර්ලිමේන්තුව Introduction ::.

    පාට තුන ඇත්ත පාට තුනත් එක්ක පටලවගෙන ඇර ගන්න එයිද දන්නෙ නෑ මලයෝ..

    No contents