Toyota Passo හොදයි. ගත්තොත් රිසේල් වැලිව් එක හොදයි. පැට්‍රල් වැඩ කිරිල්ල් Viva Elite තරම් නෑ. නමුත් ආරක්ෂාව, සැප පහසුව, රීසේල් වැලිව් එක හැම අතින්ම Passo ඉදිරියෙන්.
පැට්‍රල් 12,13 ක් වගේ ලග කරනවා. දුර නම් 18 වැඩිය කරනවා. හොදට ඉඩකඩ තියන වාහනක් මචං බය නැතුව Toyota Passo එකකට අත ගහපං.Viva Elite එකට...