1. NEMISIS

    Range Rover Evoque 2013 Oil change

    meke okak thiyana ekwk hitiya, ita passe uta unu deyak nathi una
  2. NEMISIS

    Slightly used DIY Tools for Sale

    මචන් Dewalt socket සෙට් එක impact rated ද? නැත්තං ඒකෙ මොඩල් නම්බර් එක දාපන් උඹ කොහෙද ඉන්නෙ Dewalt set එක impact rated නං මං ගන්නං
  3. NEMISIS

    ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ

    මං එක සැරේම දැක්කෙ මේක sarcasm වලට දාපු ත්‍රෙඩ් එකක් කියලා, මුල් ටිකේ රිප්ලයි ටික එහෙම හෙනම ආතල් පස්සෙ තමයි දැක්කෙ මේක ඇත්තටම ඒ කාලෙ දාපු ත්‍රෙඩ් එකක් කියලා, මුල් පේජ් ටිකේ බොක්කෙන්ම දාපු රිප්ලයි තියෙන්නෙ 😂 😂 😂
  4. NEMISIS

    Helicopter Price In Sri Lanka ?

    ගන්නවානං ඉතිං සෙවන් සීටර්, සන්රූෆ් ෆුල් ඔප්ශන් එකක්ම ගන්න ඕන පුලුවං තරං මැනුවල් එකක් හොයන්න ඕන නැත්තං අඩුම තරමෙ පැඩල් ශිෆ්ට්/ට්‍රිප්ට්‍රොනික් වත් තියන එකක් ගන්න ඕන
  5. NEMISIS

    What is your dream PC or laptop..

    pc එක තිබුනට දැන් ඒක ඔන් කරන්නෙත් කලාතුරකින් ලැප් එක තියන නිසා. අනික ඉස්සර pc build කර කර ගේම් ගැහුවට දැන් ඒවට වෙලාවක් නැහැ කන්සෝල් එක plug and play කිසි කරදරයක් සෙටප් කිරිලි මොනවා නැහැ ගේම් එක දැම්ම ගැහුවා. ගේම් එක ඉන්ස්ටෝල් කරන එකෙනුත් ආතල් එක ගත්ත කාලෙ ගියා දැං ඉතිං වයසයිනේ :P XBox ගේම්...
  6. NEMISIS

    What is your dream PC or laptop..

    මං මේ මාසෙට සැරයක් විතර ගේම් එකක් ගහන්න PS5 එකක් ගන්නවද XBox එකක් ගන්නවද කියලා කල්පනා කරනවා XBox S එක ගාන අඩු නිසා ඒක අරන් ටික දවසකින් PS5 එකකුත් ගන්නවද කියලත් හිතෙනවා දෙකම එක සැරේ ගත්තොතින්, මේ දෙකම එකම කන්සෝල් එකේ කෑලි කියලා වයිපරේ ශේප් කරගන්න පුලුවන් නිසා එතනනත් ඇඩ්වාන්ටේජ් එකක් තියනවා
  7. NEMISIS

    මෙයාල 3D animation කරන්න පාවිච්චි කරන Software එක මොකක්ද?

    MS Paint හොඳ සොෆ්ට්වෙයා එකකින් හැදුවා නං ටිකක් බලන්න පුලුවන් කොලිටියක තියෙන්න එපැයි
  8. NEMISIS

    ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

    වෙනස් බැංකු දෙකක් අතර ට්‍රාන්ස්ෆර් කරද්දි නේම් එක චෙක් කරන්න විදියක් නැහැ (Online banking වලින් කරනවා නං) ගොඩක් ප්‍රයිවෙට් බැංකු වල එකවුන්ට් නම්බර් එකේ කොටසක් තියනවා බ්‍රාන්ච් එක අඳුන ගන්න. ගොඩක් වෙලාවට මුල් ඩිජිට් 3 හෝ 4 තියෙන්නෙ බ්‍රාන්ච් එක අඳුනගන්න සම්පත් සහ කමර්ශල් වල ශුවර් එකටම මෙහෙම මුල්...
  9. NEMISIS

    BREAKING: IMF ශ්‍රි ලංකාවට ණය දීමට එකග වෙයි.👍

    ඇයි ඒ හම්බුනු තෙල් සහ ගෑස් නිදි ටික හනිකට හාරල අරගෙන නෙවෙයිද තෙල් පෝලිං ගෑස් පෝලිං නැති කරේ 🤔 🤔
  10. NEMISIS

    ඔයාලගේ කිටීගෙ ෆොටෝ එක මෙතන දාන්න

    ඌට ඝන්ටාරයක් එල්ලල මොකද බං
  11. NEMISIS

    පොහොට්ටු ආතල් එක පෙලට🤣

    ඔය මුල් සෙට් එකේ HD වර්ශන් එකක් නැද්ද මේ සැරේ චන්දෙ කරන ඕන එකෙක්ට ඔය ඇඩ් ටිකම අරගෙන අර අන්තිමට කාටද චන්දෙ දෙන්න ඕන කියන කෑල්ල වෙනස් කරලා දාල කැම්පේන් එක කරගෙන යන්න පුලුවන් සුපිරියටම.
  12. NEMISIS

    ගෝඨාභය එලවලා රටට මොනවද ලෑබුනේ?

    වැඩිය ඕන්නෑ මෙහෙම ත්‍රෙඩ් වැටෙන එකම මදිද කියහන්කෝ
  13. NEMISIS

    නීතියෙන්ම සර්පයන් මරා දැමීම

    ඔවු ඔවු තව ඉන්නවා US වලත් green iguana කියලා පත තලගොයි වර්ගයක්. උනුත් ඔහොම සීන් එකක් තියනවා එහෙ එවුන් ඕකුන්වා හන්ට් කරන වීඩියෝ එහෙම තියනවා
  14. NEMISIS

    නීතියෙන්ම සර්පයන් මරා දැමීම

    මෙහෙ මොණරු ඉන්නවා, ඌරො ඉන්නවා ඌරොන්ට නං එයා රයිෆල් එකෙන් තියලා ඌට දැනෙන එකක් වත් නැහැ මොනරුන්ට නං හරියට වැදුනොත් එතනමයි රිලවුත් ඉන්නවා ඕන නං
  15. NEMISIS

    නීතියෙන්ම සර්පයන් මරා දැමීම

    වෙනස තියෙන්නෙ ටැංකි සුද්දා මරන එක ඒ තරං ආතල් එකක් නැහැ, අනික වතුරෙ ඉන්න එකෙක්ව අල්ලන එක ඒ තරංම ලේසිත් නෑනෙ ඒ වගේද ගොඩ ඉන්න සතෙක් උනා නං වීක් එන්ඩ් එකේ එයා රයිෆල් එකකුත් අරගෙන කොහොමද hunting යන එක
  16. NEMISIS

    ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

    ඒක තමයි හැම බැංකුවෙම එහෙම තමයි කවුන්ටරේ ඉන්න ආස නැහැ බැංකුවෙ ඉන්න එවුන් ඕක නිසා අර සමහර වෙලාවට කවුන්ටරෙන් ගනිද්දි රුපියල් 10000ක් විතර ගන්න ගියාමත් අර කවුන්ට් කරන මැශින් එකට හතර පස් පාරක් දාල බලන එක එහෙම ඉස්සර මටත් හෙන අවුල්, පස්සෙ තමයි දන්නෙ අර අවුට් යයි කියලා තියන බය නිසා තුන් හතර පාර කන්ෆරම්...
  17. NEMISIS

    පෘථිවියෙන් පිට intelligent life එකක් ඇති බවට ලත් ප්‍රභලම සාක්ෂිය?

    සමාරවිට ඒකේ ස්පීඩ් එක එහෙම වැඩි නිසා සහ ටෙක්නොලොජිය ගොඩක්ම වැඩි නිසා ඒක ගියපු ස්පීඩ් එකේ හැටියට අතීතෙට ගිහින් ඒක ඔතන නතර උනා වෙන්න බැරිද?
  18. NEMISIS

    තවමත් වැඩ ගන්න සීතල යුද්ධයේ ඔත්තුකරුවා

    I usually don't watch Bollywood movies, but i am going to watch this so i can compare this with Oppenheimer :D Netflix එකේ බඩු තියනවා රෑට බලන්නෝන
  19. NEMISIS

    අමුතු මාර්කට්ටුව premio

    පරන ඒව නං කමක් නෑ කියමු මේ 96-2008 මුලු රේන්ජ් එකේම ඒව 50-60ද බන් යන්නෙ

    No contents