මෙයාල 3D animation කරන්න පාවිච්චි කරන Software එක මොකක්ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    MS Paint
    හොඳ සොෆ්ට්වෙයා එකකින් හැදුවා නං ටිකක් බලන්න පුලුවන් කොලිටියක තියෙන්න එපැයි
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,215
    113
    මේක හෙන ප්‍රඩක්ෂන් එකක්නේ. ඇනිමේෂන්, ඩබින් ඔක්කොම හොදට තියෙනවා. ටීවී චැනල් එහෙක පෙන්නුවානම් හෙනට ජනප්‍රිය වෙයි
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මේක හෙන ප්‍රඩක්ෂන් එකක්නේ. ඇනිමේෂන්, ඩබින් ඔක්කොම හොදට තියෙනවා. ටීවී චැනල් එහෙක පෙන්නුවානම් හෙනට ජනප්‍රිය වෙයි
    ඔව් මෙයාලා නියමෙටම හදල තියෙනවා