1. NEMISIS

    ජපන් කෙල්ලගේ ලියුම...

    අඩේ මට පොඩි කාලෙ අර world vision කියන එකෙන් ශීෂ්‍යාධාරයක් දීල තිබුනා hongkong වල කෙනෙක් ස්පොන්සර් කරා නිතර නිතර ලියුම් එහෙමත් එවුවා. ලස්සන ලස්සන කාඩ් ස්ටිකර් එහෙමත් එවුවා මාත් ඒ කාලෙ ලියුම් ලියලා චිත්‍ර ඇඳල යවනවා, පස්සෙ මම හෙනට හෙවුවා කන්ටැක් එකක් වත් හොයා ගන්න පුලුවන්ද කියලා, හොයා ගන්න බැරි...
  2. NEMISIS

    Softlogic Inverter for Monthly Rs.6000

    ඔය බැටරි වල ලයිෆ් එක වැඩි කාලයක් තියන එකක් නැහැ ඒක තමයි ප්‍රශ්නෙ මම ලඟකදි ප්‍රයිස් ගැන හරියටම බැලුවෙ නැහැ, හැබැයි ඔය ගානටම වගේ LiFePO4 දාල සිස්ටම් එකක් හදා ගන්න පුලුවන් වෙයි, එහෙම කරලා දෙන එවුන් සහ පොඩි කම්පැනිත් තියනවා එහෙම නැත්තං තනියම කරගන්න උනත් පුලුවන් ලඟදි මගේ යාලුවෙක් ඔහොම සිස්ටම් එකක්...
  3. NEMISIS

    ගෙදර එන කරන්ට් එක වෝල්ට් 230

    ඔවු ඒක නිසා තමයි ඔය ගාන හදන්න පුලුවන් කාර්ය ප්‍රමානය = I^2Rt කියලා අවස්ථා දෙක සමාන කරා නං හරි ඕකට හරි උත්තරේ කවුරු හරි දාල තිබුන. නිසා මම රිප්ලයි එකක් දැම්මෙ නැහැ
  4. NEMISIS

    ගෙදර එන කරන්ට් එක වෝල්ට් 230

    ඔවු එහෙම වෙන නිසා තමයි අපි සයින් වේවු එකක් තියන AC voltage එකක වෝල්ටේජ් එක RMS වලින් කියන්නෙ රෙසිස්ටිවු ලෝඩ් එකක් නං AC RMS වෝල්ටේජ් එකකිනුයි සමාන DC වෝල්ටේජ් එකකිනුයි එකම පවර් එක තමයි දෙන්නෙ හැබැයි inductive load එකකට මේක අදාල නැහැ, එතකොට ඔය දෙක වෙනස් වෙනවා
  5. NEMISIS

    ගෙදර එන කරන්ට් එක වෝල්ට් 230

    ඕක DC කරලා ස්මූත් කැප් එකක් දැම්මට පස්සෙ peak voltage එකට ආසන්න DC voltage එකක් ගන්න පුලුවන් උඹේ ඔරිජිනල් ප්‍රශ්නෙ තේරුමක් නැති එකක්නේ, මොකද්ද සමානද අහන්නෙ, වෝල්ටේජ් එකද. හැබැයි මෙහෙම දෙයක් තියනවා එකම ප්‍රතිරෝධයක් හරහා DC 230යි, RMS 230යි යද්දි, power dessipation එක සමානයි. AC කියන්නෙ සයින්...
  6. NEMISIS

    I phone X උදව්වක් i phone ගැන දන්න අය එන්න

    එහෙම නැහැ මචන් power delivery කියන්නෙ ඕනම පවර් එකක් දෙන්න පුලුවන් කියන එක නෙමයි චාජර් එකත් පවර් ඩිලිවර් සපෝට් කරනවා නං චාජ් වෙන්න කලින් චාජර් එක සහ ෆෝන් එක අතර කමියුනිකේට් කරලා දෙන්නම සපෝට් කරන වෙන වෙන වෝල්ටේජ් ලෙවල් ටික හොයා ගන්නවා ඊට පස්සෙ වෝල්ටේජ් එක වැඩි කරලා ෆාස්ට් චාජ් කරන්න පුලුවන් එහෙම...
  7. NEMISIS

    Commerce මාස 6කින් කරන්න පුලුවන්ද ?

    පුලුවන් මම දන්න එකෙක්, මැත්ස් කරලා F3යි, උගේ නංගි ඊට පස්සෙ අවුරුද්දෙ කොමස් කරලා ටිකක් හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මා අර යකා උගෙ නංගිගෙ පොත් ටික බලලා පේපර් ක්ලාස් වලට විතරක් ගිහින් මාස 7-8න් A/L කරා, අයිලන්ඩ් රෑන්ක් එක 10න් පහල එකක් ආවා. 2009 හරි 2010 හරි
  8. NEMISIS

    කන්චුක ගුගුලයි මනියා මීක් මීක් කියා පැන දුවයි

    උඹලට මතකද අර බංකොලොත් තර්ක කියලා වීඩියෝ එකක් තිබුනා මොනවා හරි දෙයක් ගැන ෆීඩ් බෑක් එකක් හරි විවේචනයක් හරි කරාම ඒකට උත්තර දෙන්නෙ නැතුව ඒ විවේචනය කරපු එකාගෙ බාහිර පෙනුමට හරි උගේ කිසිම අදාලම නැති දෙයක් ගැන කියවනවා නං අන්න ඒකට තමයි එහෙම කියන්නෙ මූ කරලා තියෙන්නෙත් හරියටම ඒකම තමයි, අර මුනියාද කවුද එකා...
  9. NEMISIS

    I phone X උදව්වක් i phone ගැන දන්න අය එන්න

    yes එහෙම එකකුත් නැහැ ෆෝන් එක ගන්නෙ ෆෝන් එකට අවශ්‍ය A ගාන විතරයි මම මගේ ලැප්ටොප් චාජරෙනුත්(ඒක type c port එකක් තියෙන්නෙ ) ෆෝන් එක චාජ් කරනවා. ලැප්ටොප් චාජරේ 140W, එහෙම අවුලක් වෙලා නැහැ
  10. NEMISIS

    I phone X උදව්වක් i phone ගැන දන්න අය එන්න

    ෆේක් චාජර් ගොඩක් තියනවා, එක එක රීජන් වලට ටිකක් වෙනස් චාජර් තියෙන්නත් පුලුවන් මේ මගේ X එකට ආපු ඔරිජිනල් චාජරේ මේක 100-240v ~50/60Hz 0.15A Output 5V 1A දෙවනියට ෆොටෝ එකේ තියන චාජරේ මට පේන විදියට ඔරිජිනල් නෙමයි වගේ, apple චාජර් වල ප්‍රින්ට් කරලා තියන අකුරු ඔය වගේ පේන්නෙ නැහැ, බොහොම ලාවට වගේ...
  11. NEMISIS

    ග්‍රහ සංයෝග astrology help

    දැං එතකොට කියන්න ග්‍රහ වස්තු වල චලිතය අර relativity theory එහෙම දාල හරියටම කැල්කියුලේට් කරපුවා ඊට කලින් කැල්කියුලේට් කරලා තියනවා කියලාද දැං ඕක ඔය විදියටම ඉඟෙන ගන්න ඕනද අපිට බටහිර විද්‍යාවට අදාල දේවල් නං පොත් පත් තියනවා රිසර්ච් පේපර් තියනවා කියවන්න ඕවට එහෙම ඒව නැද්ද
  12. NEMISIS

    ග්‍රහ සංයෝග astrology help

    දැං එතකොට ඕවට ගනන් හදන්නෙ පෙරදිග ගනිත ක්‍රමේකින්ද බටහිර ගනිත ක්‍රමේකින්ද අනික දැන් ඔය කියන පෙරදිග දැනුමෙන් කොහොමද ඕවයෙන් සත්වයන්ට වෙන බලපෑම පැහැදිලි කරන්නෙ(මම කියන්නෙ ඒව අතීතෙ ඉසිවරු කියලා තියනවා කියලා කියන එක නෙමයි, ලොජිකලි පැහැදිලි කරන්න පුලුවන්ද ). අපිට ඒව හරියට වැලිඩේට් කරන්න පුලුවන්ද...
  13. NEMISIS

    ග්‍රහ සංයෝග astrology help

    ඔය දේවල් සේරම කරන්නෙ astronomy වලින්. ඒක කවුරුත් බොරුයි කියන්නෙ නැහැ. නමුත් astrology තමයි බොරුයි කියන්නෙ. කොහෙවත් තියන ග්‍රහලෝක වලින් මිනිස්සුන්ගෙ ජීවිතයට බලපෑමක් තියනවා කියන එක තමයි බොරුයි කියන්නෙ. astronomy වල මැත්ස් වලින් ඔය සේරම කැල්කියුලේට් කරන්න පුලුවන් නිසා astrology වලට ඒක පටලගෙන...
  14. NEMISIS

    2TB USB ඒවා සැබෑද? | For Just Rs.2800

    ඔවු black friday එකට ගත්තෙ roughly බැලවුම external ssd එකක් අවුරුදු 8-10 යූස් කරන්න පුලුවන් හැබැයි නිතර නිතර delete කරලා ෆයිල් දානවා නං ලයිෆ් ටයිම් එක අඩු වෙන්න පුලුවන් අනෙක් අතට hard එකක් බිම වැටුනොත් එහෙම ඩැමේජ් වෙන්න ලොකුම චාන්ස් එකක් තියනවා හැබැයි SSD එකක බිම වැටුන කියලා ලොකු රිස්ක් එකක් නැහැ
  15. NEMISIS

    2TB USB ඒවා සැබෑද? | For Just Rs.2800

    ඒ උනත් පෝටබල් SSD එකක් ගන්න එක හැම අතින්ම වාසියි පෙන් එකක් කියන්නෙ සයිස් එක පොඩි නිසා ස්පීඩ් එක අඩුයි සහ ඩැමේජ් වෙන්න තියන හැකියාව ගොඩක් වැඩී අනික ගානත් ගොඩක් වැඩියි පෝටබල් SSD එකක් ඊට වඩා ගොඩක් අඩුවට ගන්න පුලුවන් මම Samsung T7 Shield 1TB Portable SSD එක ගත්තෙ 39කට වගේ, තාම මග එනවා ඒක
  16. NEMISIS

    2TB USB ඒවා සැබෑද? | For Just Rs.2800

    මේ sandisk ඔෆීශියල් ස්ටෝ එක මෙතන 1TB වෙනකන් තියනවා https://www.amazon.com/stores/page/9C2ED2D2-40F8-4666-A6FC-AB235B7396C8 Offical kingston DATA TRAVELER ULTIMATE GT 2TB, මේව ගන්න ශුවර් කරන්න පුලුවන් තැනක් නං දැකලා නැහැ https://www.kingston.com/datasheets/DTUGT_en.pdf රිවීවු...
  17. NEMISIS

    2TB USB ඒවා සැබෑද? | For Just Rs.2800

    ෆේක් ඕවයෙ පොඩි කැපැසිටි එකක් තියෙන්නෙ සයිස් එක විතරයි ලොකුවට පෙන්නන්නෙ සමහර විට 8GB වගේ කැපෑසිටි එකක් ඇති පොඩි ෆයිල් දානකල් වැඩ කරාවි ලොකු ෆයිල් දාපු ගමන් කරප්ට් වෙනවා ඇත්තටම 2TB ඒව තියනවා ඒව පට්ටම ගනන් Sandisk වල 512GB එකකුත් ඩොලර් 45ක් = රුපියල් 17000ක් වගේ වෙනවා. 1TB එකක් ඩොලර් 130ක් විතර =...
  18. NEMISIS

    මීයෝ ප්‍රශ්න?

    මීයො නැති කරන්න තියන ක්‍රම ටික සේරම දාල ඒව ඇරෙන්න තියන ක්‍රම මොවද කියලා අහන්නෙ මොකද බන් ඕක ඇරෙන්න තියෙන්නෙ අර වස දාන එක තමයි මටත් ගෙදර වටේ වෙල් තියන නිසා නිතරම මීකූඩුව තියන්න වෙනවා, දිගටම තියන නිසා ඉඳලා හිටලා තමයි මීයො අහු වෙන්නෙ ඒක නිසා මී කූඩුව දවස ගානෙ චෙක් කරන්න වෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට අපි...
  19. NEMISIS

    ලැප්ටොප් හෙල්ප්

    NVME නැතත් SATA SSD එකක් උනත් එකෙන් ගොඩක් ලොකු වෙනසක් දැනෙනවා හැබැයි කලින් සොෆ්ට්වෙයා එකක් රැම් මදිව වැඩ කරේ නැත්තං SSD එකක් ගැහුවා කියලා ඒක රන් වෙන්නෙ නැහැ SSD එකෙන් වෙන්න රෙස්පොන්සිවුනස් එක වැඩි වෙන එක, සරලව කිවුවොතින් අපි වැඩ කරද්දි අපිට දැනෙන ස්පීඩ් එක වැඩිවෙනවා SSD එකෙන්. හේතුව RAM/CPU කොයි...
  20. NEMISIS

    ග්‍රහ සංයෝග astrology help

    උඹේ මේක හදලා බැලුවද මේකට ඇත්තටම උත්තරයක් එනවා

    No contents