1. NEMISIS

    අමුතු මාර්කට්ටුව premio

    එකක් 76K අනෙක 52K, යූස් කරපු කෙනා අනුව 76K දුවපු එක අරකට වඩා හොඳ කන්ඩිශන් එකක තියෙන්න උනත් බැරි නෑනේ බන්
  2. NEMISIS

    අමුතු මාර්කට්ටුව premio

    මගේ යාලුවෙක් ඔය වාහන ගනන් ගියපු වෙලාවෙ උගෙ ප්‍රෙමියෝ එක 150ටද කොහෙද දීල, වැගන් R එකක් අරගෙන ඉතිරි ගානෙන් ගෙදරත් සුපිරියට කම්ප්ලීට් කරගත්තා අඩුම ගානට තියන එක ගනින් ඉතිං. නැත්තං උඹත් ඇඩ් දෙක තුනක් දාපන් 45ට වගේ. ඊට පස්සෙ ඒ ගානට ඇඩ් දාපු එකෙක්ගෙන් කාර් එකක් ගනින්
  3. NEMISIS

    ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

    එහෙම බැහැ බන් මගේ කමර්ශල් එකට සල්ලි ඇවිත් තිබුනෙ. බැංකුවෙන් ඇහුවම කිවුවා BOC එකෙන් ඔන්ලයින් ට්‍රාන්සර් එකක් කරලා තියෙන්නෙ නමුත් ඊට වඩා විස්තරයක් උන්ගෙ ලඟ නැහැ කියලා BOC එකෙන් කතා කරලා ඇහුවම කිසිම දෙයක් කියන්න බැහැ කිවුවා මගේ ලඟ ට්‍රාන්සැක්ශන් රෙෆරන්ස් එක තියනවා ඒක බලලා තොපේ කස්ටමර්ට කියපන් මම...
  4. NEMISIS

    නීතියෙන්ම සර්පයන් මරා දැමීම

    ඕකුන් පට්ට වේගෙන් හැදෙනවාලු නේද නොකන දේකුත් නැහැලු, අර කනවා කියලා ගෙනාපු කෘමියා නං කන්නෙ නැහැලු දැන් ගෙවල් වලට පැනල් බල්ලො සහ පූසන්ට කන්න දාල තියන පෙට් ෆුඩ් ටිකත් කාල යනවාලු මුන් විස නිසා මුන්ව කන කිඹුලො පවා මැරෙනවා කියලා මම දැක්කා ගොඩ යෑමක් නැති සීන් එකක් තියෙන්නෙ මුන්ගෙන් නං
  5. NEMISIS

    ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

    ඔවු මම හිතන්නෙ පොඩි ගානකට ඕකට ලීගල් කේස් එකකට යනවා කියන්න පාඩු ඇති. අත ඇරලා දාල ඉන්න එක ලාබ ඇති මගේ එකවුන්ට් එකකට එක පාරක් රුපියල් 16 දාහක් වැටිලා තිබුනා ඩිස්ක්‍රිප්ශන් එකේ තිබුනු මාලු වගයක් ගනිපුවට සල්ලි කියලා මම ඉතින් බැංකුවෙන් ඇහුවා අරූට සල්ලි දෙන්න ඕක වෙන බැංකුවකින් ඇවිත් තිබුනෙ ඒ...
  6. NEMISIS

    දේශපාලකයන්ට විශ්‍රාම වයසක් තිබිය යුතුද ?

    පිස්සුද බන් ඔය මිනිස්සු අපි හින්දානේ ඔහොම බැරි බැරි ගාතෙ හරි ඕක කරන්නෙ එහෙම අපි ගැන හිතන මිනිස්සු ටිකක් විශ්‍රාම යවලා රටකට හරියයිද හරිනං අපි කරන්න ඕන එහෙම මැරෙනකල් අපිට සේවය කරපු කෙනෙක් මැරුනොත් එයාගෙ දරු මුනුබුරෝ හරි ඒ තැනට ගේන එක.
  7. NEMISIS

    ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

    එහෙම බැහැ බන් එහෙනං උඹ දැනුවත්ව උනු ට්‍රාන්සැක්ශන් එක්ක උනත් බැංකුවෙ ඉහලම නිලධාරියට කියලා රිවස් කරගන්න පුලුවන් කමක් තියෙන්න එපැයි ඔය ස්කෑම් කරලා සල්ලි ගන්න උන් ඉන්නෙ. උඹ හිතන්නෙ ඒව රිවස් කරනවා කියලාද එකම බැංකුවෙ නං ගන්න පොඩි හරි චාන්ස් එකක් තියනවා සල්ලි දාපු ස්ලිප් එක ලඟ තියනවා නං.
  8. NEMISIS

    ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

    ඒ එවලෙ හොයා ගත්තොතින් නේ සමහර ඒව අහුවෙන්නෙ හවස බැංකුව බැලන්ස් කරන වෙලාවෙදි. මම පුද්ගලිකව දන්න සමහරු ඉන්නවා ලක්ශ දෙක එහෙම අතින් ගෙවල බැලන්ස් කරපු එවුන්ගෙ මාසෙ සැලරියවත් ලක්ශයක් නැහැ සමහර වෙලාවට අවුට් එක හොයා ගන්නම බැරි වෙලා හෙඩ් ඔෆිස් වලින් එහෙම ඉන්වෙස්ටිගේශන් එහෙමත් යනවා, ATM එකක් එහෙම බැලන්ස්...
  9. NEMISIS

    ගුපියනේ අද සීතල කොහොමද?

    සබ් සෙට් එකක් විදියට කතා කරනවා නං ගුපියො කියන්නෙ එහෙම එවුන්ට තමයි හැබැයි මං දන්න විදියට නං බයියන්ට් විරුද්ද හැම කෙනාම ගුපියො, සමහර වෙලාවට බයියන්ට විරුද්ද හැම කෙනාම ජෙප්පො කන්ටෙක්ස් එකේ හැටියට තමයි සබ්සෙට් එක ඩිෆයින් වෙන්නෙ
  10. NEMISIS

    ඔන්ලයින් සල්ලි යවන්නේ පරිස්ස්මෙන් 💥💥💥💣💢💥

    අපේ ෆැමිලි එකේ බැංකුවෙ වැඩ කරන කෙනෙක් ඉන්නවා මම දන්න විදියට කෝට් ඕඩර් එකකින් ගන්න වැඩේ ශුවර් කරන්න බැහැ. සමහර වෙලාව බැංකුවෙ කවුන්ටරේ ඉන්න කෙනාට වැරදිලාත් ඔය වගේ ඒව වෙනවා. ඒ කියන්නෙ 10000ක් ඩිපොසිට් කරන්න ගියාම ලක්ශයක් ටයිප් වෙලා එකවුන්ට් එකට වැටෙනවා වගේ නැත්තං 10ක් සල්ලි ගන්න ගියපු එකාට වැඩි...
  11. NEMISIS

    Sigiriya | Built by King Ravana

    මම ඉතිහාසෙ ගැන නං පට්ට විදියට ස්ටඩි කරලා නැහැ නමුත් paleontology ගැන එහෙම සාමාන්‍ය දැනුමක් තියනවා anatomically බලනවා නං මට පේන විදියට ඇඟිලි 3ක් තියන එක ඇරෙන්න, අනෙක් ලක්ශන ගොඩක් දුරට සිංහෙක්ගෙ කියලා කියන්න පුලුවන් ඔය වගේ කකුල් දෙක ලඟින් තියා ගත්තම ඇතුලට curve තියෙන්නෙ cat family එකේ තමයි...
  12. NEMISIS

    ගුපියනේ අද සීතල කොහොමද?

    කිරියෙ පොපියුලේශන් එක හඳුන්නවන නම තමයි, සිංහලු කියලා කියන්නෙ, මිට්ටො/අනාතයො කියලත් කියනවා. ඒකෙ එක එක සබ්සෙට් ඉන්නවා ගුපියො කියන්නෙ ඒකෙ එක සබ්සෙට් එකක්, සමහර වෙලාවට ගුපියො කියලා සම්පූර්න පොපියලේශන් එකම හඳුන්වන්නත් යූස් කරනවා. මෙතන වෙලා තියෙන්නෙ ඒක
  13. NEMISIS

    ගුපියනේ අද සීතල කොහොමද?

    ඕක කරන්න බැහැ බන් පොඩි උන්ට Claustrophobia සීන් එකක් තියනවා හිරවෙලා වගේ තේරුනු ගමන් උන් පැනික් වෙනවා, වෙනකක් තියා ඌ අපිට තුරුල් වෙලා ඉන්න එක අවුලක් නැහැ, අපි ඌව වටේ අතක් දාල අල්ල ගත්තොතින් එහෙම පැනික් වෙලා ඇහැරෙනවා මට උදේ පාන්දර වයිෆ්ව වැඩට දාල එන්නත් යන්න වෙනවා බයික් එකේ ගෙදර එද්දි වෙවුවලනවා...
  14. NEMISIS

    Sigiriya | Built by King Ravana

    කලා නිර්මානයක් උනාම anatomically acurate වෙන්න ඕන කියලා දෙයක් තියනවද ඔය සිංහ කකුල් එහෙම නිකන් සංකේතාත්මක විදියකට නිර්මානය කරාද කියලා කවුද දන්නෙ
  15. NEMISIS

    ගුපියනේ අද සීතල කොහොමද?

    අපේ එකත් මෙහෙම තමයි, සීතල උනාම ලොකු එකා මට තුරුල් වෙලා නිදා ගන්නවා ලඟදි දවසක් එහෙ මෙහ කැරකි කැරකි ඉන්න වෙලාවක මගේ මූනට පයින් එකක් කෙලලා ඇරියා, මට ඇහැරිලත් මොකද උනේ කියලා හිතා ගන්න බැරි උනා දවස් 4-5ක් යනකල් ඒ වැදුනු පාරෙ අමාරුව තිබුනා
  16. NEMISIS

    ගුපියනේ අද සීතල කොහොමද?

    මේ ටිකේ පට්ට සීතලයි බැදපු අපිට ඉතිං එක පොඩි එකෙක් වයිෆට තුරුල් වෙලා නිදා ගන්නවා අනෙක් එකා මට තුරුල් වෙලා නිදා ගන්නවා, පොඩ්ඩක් හෙලවුනත් පොඩි එකා ඇහරිලා අඬනවා, එතකොට අනෙක් එකාත් ඇහැරිලා පිස්සු කෙලින්න ගන්නවා එලිවෙනකල් කැඩි කැඩි නිදාගෙන උදේට ෆුල් අන්දොස්, ඔන්න ඔහොමයි බැදපු එවුන්ගෙ ලයිෆ් එක
  17. NEMISIS

    කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

    ඒවත් හොයන්න හරි අමාරුයිනේ, මෙහෙ හරක්මස් නැති නිසා ඒවත් ගේන සුනංගුවට ඉවරවෙනවා කියලා කියන්නෙ
  18. NEMISIS

    මං ශ්‍රී පුර මෙහේ ඔක්කොම ඡන්ද නාමල්ට.

    තකහනියෙම සී පුර ඉඳං එකවුන්ට් එකකුත් හදං ආවනේ ඉතිං ඕක කියන්න නේත
  19. NEMISIS

    කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

    ශිහ් බන් බීෆ් කෑල්ලක් කන්න විදියක් නැතුව ඉන්නෙ බන් හරක් මරන එක තහනං කොරපු හංදා ලංකාවෙම බීෆ් නැහැ කියනවානේ බන්, medium rare beef steak එකක් කාපු කාලයක් මතක නැහැ, සිංගප්පූරු වගේ ගිහින් තමයි කාල එන්න වෙන්නේ නේද.
  20. NEMISIS

    ඇය යන්න ගියා මැකිලා...........

    සමහරවිට කනෙක්ටරේට වතුර ගිහින් හරි බුරුල් වෙලා හරි වෙන්න පුලුවන් නේද ඩිස්ප්ලේ එක එක වැඩ, හරියට කන්ට්‍රෝල් වෙන්නෙ නැති සීන් එකක් වගේ නේද ඩේට ටික අරන් අලුත් ෆෝන් එකක් ගන්නවා නං ඉතින් ලාබ ඩිස්ප්ලේ එකක් දාන්න ඕනත් නැහැ, පොඩ්ඩක් හෙවුවොතින් ඩේට ටික ගන්න තරමට ෆෝන් එක ඔන් කරගන්න කැඩිලා අයින් කරපු එක්...

    No contents