මතක නං කමක් නැහැ
"මේ ඇහුණ ද, ඔයාට ඔයාගෙ මූණ හොඳට මතකද?"
සිරිපාල උදේ තේ එක බොමින් පුවත්පත කියවද්දී එතනට ආ වයලට් නෝනා ඉමහත් උනන්දුවකින් ඇසුවා ය.
"ඔව්" සිරිපාල පිළිතුරු දුන්නේ පුවත්පතෙන් දෙනෙත් මෑත් නොකරමිනි.
"එහෙනං කමක් නෑ..." වයලට් නෝනා පැවසුවේ සැනසුම් සුසුමක් හෙළමිනි.
"ඇයි ඒ" සිරිපාල ඇසුවේ කුහුලකිනි.
"උදේ ම මං අතින් ඔයාගෙ රැවුල කපන කන්නාඩිය බිම වැටිලා බිඳුණා..." වයලට් නෝනා කීවා ය.
Re-post නම් සොරි!

Last edited: