1. Mugen

    ජනයි ප්‍රියයි පට්ට සුපිරියක් දාලා

    මරු සෝලා කොම්පැණි
  2. Mugen

    කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

    13 x 10.8 x 10 තමයි මගේ රූම් එක. 18,000 BTU යන්න වේවි නේද ? හැබැයි BTU Calculator එකෙකින් බැලුවම නම් 10,000 BTU ඇති කියනවා
  3. Mugen

    කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

    2022 මුල තමයි ගොඩක් බඩු ගත්තේ. Carutu 24V 2000W Inverter - 65,000 Make Sky Blue 60A V119 Solar Charge controller - 67,500 Canadian Solar 445W Panel 3 - 196,000 Exide 120A Lead Acid Battery 2 - 144,000 Heltec Lead Acid Battery Equalizer - 14,500 TOMZN ATS - 9500 Smart Switch Energy Meter (To...
  4. Mugen

    කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

    හවස 3.30 වගේ වෙනකන් විතරයි A/C (Off Grid). ඊට පස්සේ ෆෑන් තමයි. උඩ තට්ටුව හදල නෑ. ස්ලැබ් එක තියෙන්නේ. පට්ට රස්නයක් තියෙන්නේ මේ දවස් වල.
  5. Mugen

    උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද

    ඉන්වටර් එකකුයි (US $176.03) සොලර් චාර්ජ් කන්ට්‍රෝලර් එකකුයි (US $179.44)
  6. Mugen

    මෙට්ෆොමින් බොනවද? වෙන මොනාද උඹල සීනිවලට බොන බේත්?

    මේ බෙහෙත් සෙට් එක තමයි මාත් ගන්නේ.
  7. Mugen

    සම්පත් බැංකුව

    ඔව් උන්ම අහල තමයි දැන් තියෙන ගානට වැඩි කලේ. එත් දැන් ගොඩක් කාලෙකින් වැඩි කලේ නෑ. එක වෙලාවකට මෙහෙම තියෙන එකත් හොඳයි කියල හිතෙනවා
  8. Mugen

    උබලෑ ගෑනුත් මෙහෙමද?

    ඕක නම් බඳින්න එපා. බඳින්න කලින් ඔහොම නම් බැන්දම කොහොම තියේවිද ?
  9. Mugen

    හොඳ sub woofer එකක් ..

    මම මේක පාවිච්චි කරන්නේ අවරුදු 1 1/2 වැඩි දැන්. මම ගන්නකොට නම් 14,750 මේක දැන් පට්ට ගණන් නේ https://www.daraz.lk/products/i105102899-s1012110130.html
  10. Mugen

    Firewall for company

    Actually, I don't know. We selected the models and installed them for our 36 branches in 36 different countries. Payments were handled by the Head office in Australia.
  11. Mugen

    සම්පත් බැංකුව

    ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරන්නේ නැති එක තමයි ශාපය
  12. Mugen

    Firewall for company

    Back in the day, we used Check Point but because of the cost, we moved to Fortinet. I haven't had any issues. All depends on the allocated budget.
  13. Mugen

    පයිනෑන්සල් ඇඩ්වයිස් තමා ඕනේ

    තව ඉතිරි කිරීමේ ගිණුමක් හදල පඩි ආවම අවම Rs. 10,000/= එකට දාන්න. ඒ ගිණුමේ සැලකිය හැකි ගානක් ඉතුරු උනාම FD දාන්න. ටැක්ස් එක Rs. 1200 විතර කැපේවි. ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ඇරියස් තියනවා නම් ඒවා ගෙවල ඉන්න FD දාන්න කලින්. FD රේට් වලට වඩා ක්‍රෙඩිට් කාර්ඩ් පොලිය වැඩි.
  14. Mugen

    Nintendo Switch OLED එකක් ගන්න තියෙන්නෙ කොහෙද?

    මේකේ බලන්න https://tryaksh.lk/index.php/product/nintendo-switch-oled-model-neon-blue-and-red-joy-con-black-dock/ https://tecroot.lk/product/nintendo-switch-oled-model/?attribute_pa_warranty=1-year
  15. Mugen

    ජ.වි.පෙ නායකයින්ට පෙට්ටි කඩයක්වත් කරගන්න බෑ

    ඔව් ඉතින් හොඳට අත්දැකීම් තියන අය කරපු හොඳ තමයි අපි දැන් මේ විඳවන්නේ
  16. Mugen

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    ඔව්, සල්ලි නැති අය රැල්ලට ණය වෙලා මේවා කරන්න යන්න නරකයි.
  17. Mugen

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    මම මේ තර්කය ගොඩක් තැන් වල දැකල තියෙනවා. පලවෙනි දේ තමයි ඔය කියන 20% පොළී අනුපාත තව ටික දවසකින් අඩු වෙනවා තිබුන ගානට. දෙවැනි දේ තමයි විදුලි බල මණ්ඩලය එක්ක අග්රිමන්ට් එක අවරුදු 20 කට යන්නේ. කෝස්ට් එක කවර් වෙන්න අවරුදු 10 ගියත් ඉතුරු අවරුදු 10 ලාබයි. තුන්වෙනි එක තමයි Net Accounting විදියට ගියොත්...
  18. Mugen

    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට විදුලිබිල ඉහල දැමේ. #BREAKING

    තව වැඩි කාලයක් ඔය රේට් එකේ තියෙන්නේ නෑ FD. සොලර් ගැහුවොත් අව්රුදු 25 බිල් නෑ.
  19. Mugen

    උඹලා මේ විදියට තවදුරටත් ලංකාවේ ඉන්නවද ?

    ලයිට් බිල වැඩි කරා කියල රැල්ලට රට යන්න බෑ. ජොබ් ඔෆර් එකකට යන එක වෙනම කතාවක්. මගේ පඩියෙන් කපා ගන්න ටැක්ස් එකත් එක්ක ලයිට් බිල සලකන්න බැරි ගානක්. තාම ලැබෙන පඩියෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඊට වඩා ගිය අව්රුද්දෙ පවර් කට් පටන් ගන්නකොට මම සොලර් ගහ ගත්ත. ගෙදර යට තට්ටුව විතරයි හදල තියෙන්නේ. පුළුවන්...

    No contents