1. Mugen

    PC එකෙං Laptop එකට මාරු වෙන්න උදව්

    AC එක නම් අමාරු වේවි. මගේ Panasonic 18000 BTU ඉන්වර්ටර් AC එක 1500W පාවිච්චි කරනවා සමහර වෙලාවට. හැබැයි ඕක අඩු වෙනවා 500W විතරත් සමහර විට. AC එක දවල්ට හොඳට අව්ව තියෙන වෙලාවට විතරයි පාවිච්චි කරන්නේ. අව්ව නැති වෙලාවට මම ලග තියෙන Lead-Acid බැටරි වලින් ගොඩක් වෙලා පාවිච්චි කරන්න බෑ. මගේ 445W පැනල් 3ක්...
  2. Mugen

    PC එකෙං Laptop එකට මාරු වෙන්න උදව්

    Do It Yourself. ෆේස්බූක් ගෘප් එකක් තියෙනවා "DIY Off Grid Sri Lanka group" එකේ තියෙන ගයිඩ් කියවන්න
  3. Mugen

    PC එකෙං Laptop එකට මාරු වෙන්න උදව්

    එක පාරම සොලර් වලට යන්න ඕන නෑ. 1000 -1500 W Pure sine wave ඉන්වර්ටර් එකක් ගන්න (Rs.50,000) 120 AH ලේඩ්-ඇසිඩ් බැටරි එකක් ගන්න (Rs .75,000) බැටරි චාර්ජර් එකක් ගන්න (Rs.15,000) චේන්ජ් ඕවර් එකක් ගන්න (Rs.5000) අසන්න මිල ගණන් දාල තියෙන්නේ මෙතන ටෝටල් එක 145,000. ලැප්ටොප් එකක් ගත්ත උනත් කරුවලේ නේ...
  4. Mugen

    ඇස් පෙන්නෙ නැති වෙලා 😑😑😑(HELP)

    Endocrinologist කෙනෙක්ට පෙන්නන්න. Eye surgeon කෙනෙක් ඕන නම් එයා කියාවි. වැදගත් වෙන්නේ දියවැඩියාව අඩු කරන එක. එක අඩු නැතුව ඇස් හොඳ වෙන එකක් නෑ දියවැඩියාව දිගටම තියේනම් ඇස් චෙක් කරන්න ඕන අවරුදු කීපයකට සැරයක් වත්.
  5. Mugen

    Udemy Free Courses 2023/01/30

    Thanks for sharing
  6. Mugen

    මේ මාසේ පඩියෙන් tax කපලා නේද?

    අද HR එකෙන් මේල් එකක් දාල තිබුන අලුත් ටැක්ස් සිස්ටම් එකට අදාලව කපනවා කියල. හෙට පඩි අවම බලන්න ඕන. හිත හදාගෙන ඉන්නේ දැන්.
  7. Mugen

    වාහන මිල වැඩි වීමට සාපේක්ෂව ඉන්ෂුවරන්ස් එකත් අලුත් කර ගැනීම හොදද

    මම නම් පරණ ගාණට කලේ. මේපාර 0% interest installment plans එකත් නෑ HSBC card එකට ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එකේ.
  8. Mugen

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    පඩි ගෙවන්න බැරි තැනක වැඩ කරන්නේ මොකටද ? කොම්පැණිය ගොඩ යනකන් උඹ කන්නේ බොන්නේ නැතුවද ඉන්න හදන්නේ ? වෙන තැනක ජොබ් එකක් හොයා ගන්න. EPF / ETF දානවා නම් ETF එක ගන්න බලන්න.
  9. Mugen

    Kelanitissa might be disabled tomorrow due to lack of naphtha: CEB

    බෙසිකයෝ බෝනස් ගෙව්වා නේද ? දැන් සල්ලි නැද්ද මේවා ගන්න ?
  10. Mugen

    Power Cut & Internet

    ඔව් 650VA එක පැයක් වගේ තියෙන්නේ. UPS බැටරි එකත් සවුත්තු වෙනවා ඉක්මනට. මගේ එක අවුරුද්දකින් වගේ සවුත්තු උනා.
  11. Mugen

    SLT fiber

    ANY FLIX 58 GB - Rs. 3105/= ෆෝන් ලයින් එක බලෙන් දෙනවා හැබැයි ෆෝන් එක දෙන්නේ නෑ. එක සල්ලි දීල ගන්න ඕන. මම දැනට ඉන්ටර්නෙට් විතරයි use කරන්නේ.
  12. Mugen

    PC ekata Bluetooth adapter ekak

    තියෙන කාර්ඩ් එක විකුනලා මේ එකක් ගත්ත නම් හරි..
  13. Mugen

    PC ekata Bluetooth adapter ekak

    මෙන්න මේකක් ගනින් https://www.aliexpress.com/item/1005003913139694.html PCI Express
  14. Mugen

    Questions මොනිටර් එක දුවන්නේ පැය 1/2

    බැටරි එක චාර්ජ් කරන්නේ කොහොමද ? UPS එකෙන් මද ? සල්ලි තියේ නම් 500W ඉන්වර්ටර් එකකුයි බැටරි චාර්ජර් එකකුයි ගන්න. UPS වල ලොකු පවර් ලොස් එකක් තියෙනවා. බැටරි එකෙන් ඩිරෙක්ට් දෙන්න බෑ 14V.
  15. Mugen

    Questions පවර් ප්ලෑන් එක මොකක්ද ?

    2022 මුල 2000W 12V ඉන්වර්ටර් එකයි, 100AH Lead-Acid බැටරි එකයි, 445W සොලර් පැනල් 1, සොලර් චාර්ජ් කන්ට්‍රෝලර් එකයි දාල සිස්ටම් එකක් හැදුව. 2023 මුල 2000W 24V ඉන්වර්ටර් එකයි, 120AH Lead-Acid බැටරි දෙකයි, 445W සොලර් පැනල් 2 දාල සිස්ටම් එක අප්ඩේට් කරන්න පටන් ගත්තා. (සොලර් පැනල් 1 විතරයි ගන්න ඕන...
  16. Mugen

    Questions හොඳ Gas Cooker එකක් ?

    Innovex Stainless Steel ගන්න දම්රෝ එකෙන්. Glass top නම් ෂුවර් නෑ. පුපුරනවා වගේ රස්නෙට.
  17. Mugen

    Paye tax from Jan 1st

    https://www.taxadvisor.lk/calculator/cal-2022

    No contents