මේ ඇප් එක නම් දැන් වැඩක් නෑ. Features ලිමිට් කරලා තියෙන්නේ ෆ්‍රී වර්ශන් එකේ. වෙබ් වර්ශන් එක හොඳට වැඩ. https://web.moneylover.me/
මේක ටිකක් කම්මැලි වැඩක්.
Default කැටගරි වලට අමතරව තමන්ට ඕන custom කැටගරි හදන්න පුළුවන් ඉස්සර ඇප් එකේ. දැනට වෙබ් වර්ශන් එකේ free පුළුවන්.
ඉට පස්සේ ඉතින් එදිනෙදා...