පොදු ප්‍රශ්නයක් පුතා
උඹ අඩු පාඩුව අදුන ගෙන තියනව ඉතින් හද ගන්න ලේසි
හිතපන් ඕක වත් තේරුම් නොගෙන බැනුම් අහන උන් කොච්චර අවුලෙන්ද ඇත්තේ, අරූ බනිනවා විතරයි කොච්චර කලත් කියලා
මෙහෙමයි
දැන් ඔය අඩු පාඩු මග අරගන්න පුළුවන් පොඩි පොඩි දේවල් කරන්න හෙට ඉදන්
අමතක වෙනවා නම් කොහේ හරි ලියාගන්න
අපැහැදි...