1. Sri_Sampath

    ජාතික රෝහල Car Park

    ඉස්පිරිතාල වටේම තියෙන්නෙ පැයට 50 /= ------ Post added on 1640438044
  2. Sri_Sampath

    තමන්ගේම මුදලින් තිරුපති ගිය අගමැති..

    🤔 එහෙනම් තාත්තයි පුතයි නඩු කතා කරලා හොයපුවත් එකතු කරන්න ඇති ඇයි නාවික හමුදා පඩිය 😋
  3. Sri_Sampath

    මහින්දගේ තිරුපති වන්දනාව බෞද්ධයන්ට කරපු අපහාසයක් නෙමේද ?

    😂😂😂 අනුරාධපුර පිස්සු ගෑනියෙක් පස්සෙන් යන්වට වඩා ඕක හොදයි බන් 😂
  4. Sri_Sampath

    තමන්ගේම මුදලින් තිරුපති ගිය අගමැති..

    මුන්ට කොහෙද යකෝ තමන් ගෙ මුදල්. මහින්ගෙ අවුරුදු 10 මංත්‍රී පඩිය එක්කහු කලත් ඔය ගමන්ට සල්ලි ඇතිද බං 😂😂
  5. Sri_Sampath

    📄🔥💵💰 පාර්ලිමේන්තුවට දිනකට රුපියල් කෝටියක කඩදාසි 💰💵🔥📄

    ඔන්න ඕක අම්මබානිට වගේ අවුරුදු 5 කට දුන්න නම් හෝටලයක් කරගෙන ඉන්න. වියදමත් ඉතුරුයි ආදායමකුත් ගන්න පුලුවන් 🤭
  6. Sri_Sampath

    මුරුත්තෙට්ටුවේ හිමි ගේ ඉතිහාසයෙන් බිදක්

    යකෝ OL වත් pass වෙලා නැද්ද එතඑතකොට . දේශපාලන වහල් භාවය ගැන නම් දැන් කාටවත් සැකයක් නෑ............ එතකොට මේ රිවර් ස' කුලපති කම දුන්නේ ඔය වහල් කමට ද වෙන්න ඇති ඉතින්... මේ ඝන ගෙඩියත් කිව්වනේ ඒක එයාගෙන් තමා අහන්න වෙන්නේ කියලා ස' ටම හරියන බඩු ටික මුන් නම් උට ලජ්ජත් නෑ මුට ලැජ්ජත් නෑ අප්පටසිරි...
  7. Sri_Sampath

    කොහමද වෙනස සැපද ? Full version❤️

    රතු කමිසයක් ඇදගෙන ඉන්නේ මේකා ජෙප්පෙක් ජෙපි කුමන්ත්‍රණයක්
  8. Sri_Sampath

    🖌️🖼️ වසර 93 ක් පැරැණි චිත්‍රයක් ජාතික කලාගාරයෙන් සොයාගැනේ 🖼️🖌️

    ඇමරිකන් කුමන්ත්‍රණයක් වෙන්න බැරිද 🤭
  9. Sri_Sampath

    අද පාඩම පඩත්තල ගතිය

    ඕක නිතරම වෙනවා, මම නම් කතා කරල උදව් ඉල්ලන මනුස්සය්ගෙ හැටියට තමයි උදව්වට කොච්චර කැපවෙනවා ද කියලා තීරණය කරන්නේ, උදව්ව අවශය මනුස්සය කෙලිම්ම කතා කලොත් උදව් කරන සම්භාවිතාවය වැඩියි. අහවලාගෙ අහවලාගේ අහවලා කිව්වොත් ඉතින් බලන්නම් කියලා තමා කියන්නේ.... ....😐
  10. Sri_Sampath

    භාණ්ඩ මිළ තවත් වැඩි වෙයි - අමාත්‍ය ජොන්ස්ටන්

    මේ වෙස් වලාගෙන ඉන්න ජෙප්පෙක් වෙන්න බැරිද 🥴
  11. Sri_Sampath

    සිතින් පොහොසත් මිනිසුන්

    පොර කිවේ පොරගේ අසරණ කමද දන්නේ නෑ , මීටරේ වෙනස් කරගන්න බැරි කම .... 😉 ඒත් ගොඩක් වෙලාට සල්ලිම තන්හාවේ දුවන්නේ අඩු වයසෙන් ත්‍රී වීල් දුවන උන්. ටිකක් වයස ඉවසීම තියන අය එහෙම නෑ මට අන්කල් කෙනෙක් කිව්ව දවසකට 20000ක් වගේ ආදායමක් හම්බෙනවා කියලා
  12. Sri_Sampath

    ගෝඨා අවුරුදු 10 කට කලින් ජනාධිපති වුණානම්...රට යන්න ඕනේ

    මම හිතන්නෙ නෑ ජෙප්පො සහ ලංකාවේ මිනිස්සු කියන්නේ එකට පෑහෙන්නෙ නැති දෙකොට්ටාසයක්
  13. Sri_Sampath

    යූරියා මිටියක් තිස්දාහයි

    කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ආ විට එවකට විපක්ෂ උසුලු විසිලු කළද දැන් එහි අවශ්‍යතාවය තේරුම් යන බවද ඔහු තවදුරටත් කියා සිටියේය

    No contents