පැහැදිලි ඉරිසියාව 😂
ඒක නෙවෙයි, උපහාර කරනව කියලා පාර්ලිමේන්තුවට ගෙන්නලා මොනවද කරන්න ඉන්න ඇත්තෙ,,,
මම අහන්නේ කතා නායක පුටුවෙ වාඩි කරවනව වගේ එකක් ද , නැත්තම් පාර්ලිමේන්තු අසුනක් දෙනව ද
එහෙමත් නැත්තං අගමති තුමා මල් කලබක් වගේ එකක් දෙනව ද ,
නැත්තම් ඒකී සිසින්දුව කියනකොට set එක නටන්න සෙට් වෙලා ඉන්න...