අපි සිකොලේ යන කාලේ රෝයල් එකේ උන් එක්ක ඇති තරම් ගහගත්තා. වලිවලට අවේ එස් බීගේ පුතාලා, ගුරුගේ මැණික් එකාගේ පුතා, උනන්බුව කියල ජජ් කෙන්ක්ගේ පුතෙක් ඔන්න ඔයවගේ සල්ලි කාර පවල් වල උන් තමයි. නැත්තම් නෝමල් එකේ ඉන්න්කොල්ලෝ ඕනි තරම් ඉන්නව.
මගෙත් ඉන්නවා රෝයල් යාලුවෝ ඒ කාලේ හිටපු උන්. එක පාරක් මෑත...