:rofl: එහෙනම් ගෙවල් හදන්න යන්න එපා. හදපු ගෙයක් ගනින් ගැරන්ටි එක්ක.
උබට අකිටෙක් කෙන්ක්ට කියල උගේම මිනිසුන්ට කොන්ත්‍රාත් දීලා එක කාමරයයි කුස්සියයි බත් රුම් එකයි විතරක් නම් හදාගන්න පුළුවන් වෙයි ලක්ෂ 60:rofl:
ගොන් වැඩ කරන්න යන්න එපා යකෝ. ගෙයක් හදපු එකෙක්ගෙන් අහලා හොද බාස් කෙනක් අල්ලාගෙන. උබ...