එක්ස් කණ්ඩායම අවේ ෆේස් බුක් එන්නත් කලින් බන්. එක්ස් කණ්ඩායම් කියන්නේ බ්‍රෙස්ට් බරතමුනි, එංගල්ස් මාක්ස් වගේ දරෂනිකයන්ගේ මැති මතාන්තර ලංකාවට ගලපන්නේ කොහොමද ?? ඒවගේ දර්ශනවාදය ගැන කරන කණ්ඩායමක්. දේශපාලනික මිනිසා උනාට පොලවට බහින්නේ නැතුව මනෝමය මිනිස්සු ගැන හිතාගෙන ලෝකය වෙනස් කරන්න තමයි එක්ස්...