1. chatura_CN

    Vehicle licence

    online දැම්මා තාම ගෙදරට ආවේ නෑ :(
  2. chatura_CN

    Jonny sins 😂

    ආණ්ඩුව වැඩ පෙන්නයි
  3. chatura_CN

    මුරලිට මල පනි. චමුදිත නාගනි.

    Implement කරන්න match ගහන්නෙ නෑ කිව්වම මොකද්ද progress එක අහනවා. ගොං හරකෙක් නේ.
  4. chatura_CN

    20 Laks පොල්ලක්

    අපරාදේ :(
  5. chatura_CN

    ඔන්න කට්ටියට හෝල්මන් ෆිල්ම් එකක්

    පට්ට film එක මචං. 3 එක 16 එනවා නේද
  6. chatura_CN

    රාවණා ඇවිල්ලා

    මචං එ රාවණාගේ කියලා රුවටිලා තියෙන්නේ ජෝන් සීනගේ රූපෙකට වෙන්න බැරිද? මොකද පොර යූ කාන්ට් සීමී සීන් එකේ නිසා අපිට පේන්නෙ නැතුව ඇති.
  7. chatura_CN

    Wahana tawa ganan yayda

    හොයාගත්තා බං :lol: https://instagram.com/poojavindy_01
  8. chatura_CN

    🤣 2/3 අරන් දෙන්න නටලා දැන් කියන කතා

    දැන් ලංකාවෙ ඉදලා වැඩක් නෑ බං. වෙන රටකට යන්න තිබ්බ නම් හරි.
  9. chatura_CN

    රාවණා ඇවිල්ලා

    විශාල ශබ්දයක් ආවෙ නැද්ද දන්නෙ නෑ ගල ගැලවෙද්දි
  10. chatura_CN

    රාවණා ඇවිල්ලා

    මුන තියන තැන රවුම් කරලා පෙන්නලත් මට පෙනුනෙ නෑ නේ.
  11. chatura_CN

    Dogs

    දුවලා පැනලා එළියට බැහැලා නිදහසේ ඉන්න බැරි තැනක් නම් ලොකු සයිස් අය හදන්න එපා. පවු
  12. chatura_CN

    පොලිස් නිලදාරියෙක් හිරේ ගියොත්

    ගෙදර අය හිරේ ගියත් එහෙම මොකද්ද එකක් තියනවා නේද
  13. chatura_CN

    Wahana tawa ganan yayda

    මාත් profile එකටම ගියා ඕක බලන්න :rofl:
  14. chatura_CN

    Razor wire තහනම් ද?

    සමහර රටවල් වල නම් දෙන්නෙ නෑ. ඒත් කොහෙවත් විකුණන්න දාලා තියනවා දැකලා නෑ නේ.
  15. chatura_CN

    Meka aththada?

    ආන්ඩුව වැඩ පෙන්නයි :lol:
  16. chatura_CN

    UFC 264 Conor McGregor කකුලට බඩු බනිස්!

    කැඩිලා නේද ?
  17. chatura_CN

    Chanux Bro සහ වත්තෙ මහත්තයා

    හරියට SLT එකේ customer care ඉන්න ගෑනු වගේ. මිස් කියලා කිව්ව ගමන් අපි උන්ට වැඩ කරනවා වගේ talk එක. පට්ටෝත්තියෝ.
  18. chatura_CN

    උබල හිතන් ඉන්නෙ ඇත්තටම ටිකට් අදිනවා කියලාද??? එහෙනම් මෙහෙම

    එතකොටම උඹටත් alarm එක වැදිලා ඇහැරුනා ද?

    No contents