1. chatura_CN

    උබල හිතන් ඉන්නෙ ඇත්තටම ටිකට් අදිනවා කියලාද??? එහෙනම් මෙහෙම

    මට දැන් අවුරුදු ගානකට කලින් හූරන ටිකට් එකකින් ලක්ශ 20ක් ඇදුනා. කාටවත් කියන්නෙ නැතුව තනියම කොළඹ ගිහින් සල්ලිත් අරන් පසේ ඒ සල්ලි වලින් මම WRX brand new බයික් එකක් ගත්තා. ඉතුරු වුන පොඩි ගානට මොකද කරන්නෙ කියලා හිතලා බලන්න යනකොටම phone එකේ alarm එක වැදුනා. චික් :(
  2. chatura_CN

    කෝල් කරලා මැසේජ් දාලා වද දෙන උන්ට දෙන්න පුලුවන් හොඳම රිටන් එක

    හවස් වෙලා තනියම පාලු තැනකට Meet වෙන්න එන්න කියලා බූතයා පාරක් දුන්න නම් හරි
  3. chatura_CN

    මිනිසුන් නීතිය අතට ගනිමින් පවතී

    යකෙක් වෙන්න ඇති. යක්කුන්ට පිරිත් ඇහෙද්දි ඉන්න බෑ නේ.
  4. chatura_CN

    5KV solar system

    මටත් දැනගන්න ඕනේ. ගහලා තියන අය විස්තර කියන්නකෝ.
  5. chatura_CN

    සිග්නල් මදී කියා කැශියර්ට කාසිදී සිදු කල මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?

    කොල්ලෙක් එතන හිටියනම් මෙහෙම නිසදැස් ලියවෙයි ද?
  6. chatura_CN

    dialog වැඩ කරන කෙනෙක් ඉන්නවද?

    හිටියත් පේන්නෙ නෑ වගේ ඉන්නවා ඇති :lol:
  7. chatura_CN

    මේ TP-Link Routers දෙක ගැන මොකද හිතන්නේ සිංහලු ?

    මාත් ගත්තේ barclays එකෙන් මාසයක් ඇති. Order කරලා දවස් දෙකෙන් ආවා.
  8. chatura_CN

    SSD help

    OS eka SDD දාගන්න.
  9. chatura_CN

    වැඩිපුරම බය හිතුන horror movie එක මොකක් ද ?

    පොඩි කාලේ ITN එකේ Saturday Night movie එකට final destination ගිහින් බලන්න එපා කියද්දි බලලා බය වෙලා රෑ නින්ද ගියෙ නෑ එලි වෙනකන්.
  10. chatura_CN

    මේ TP-Link Routers දෙක ගැන මොකද හිතන්නේ සිංහලු ?

    මගෙ වැඩ කරන්නෙ නෑ නේ. :baffled:
  11. chatura_CN

    මේ TP-Link Routers දෙක ගැන මොකද හිතන්නේ සිංහලු ?

    SLT 4g sim වැඩ නෑ. අනිත් ඒවා වැඩ. Wifi signal range එකත් හොදයි.
  12. chatura_CN

    මෙච්චර රෙද්දේ රෙවිල ඉන්නකොටත් කඩේ යන එරෝශන් කවුද බන්??

    ඇත්තටම පොර වෙන පක්ශෙක වෙලා අපිට රාජපස්ස පවුල එපා වෙන විදියට කඩේ යනවා වගේ පෙන්නනවා වෙන්න බැරි ද?
  13. chatura_CN

    හෙරොයින්...

    මම මේ වගේ එවත් ඒ කාලේ දාලාද? මතකත් නෑ :rofl:
  14. chatura_CN

    🙂🔭🔬 හොද science channel එකක් 🔬🔭🙂

    Smarter every day මේ channel එකත් නියමයි
  15. chatura_CN

    Ebay, Aliexpress order කරපු බඩු ලැබුනද?

    මම හිතුවේ parcel forwarding service එකක් use කරා කියලා.
  16. chatura_CN

    Ebay, Aliexpress order කරපු බඩු ලැබුනද?

    දැන් අවුලක් නැතුව එනවද order කරපු බඩු?
  17. chatura_CN

    💗💗💗

    Travel with පුටු :love:

    No contents