මම දන්න තරමින් මේ හැම ප්‍රශ්නයක්ම මතුවුණෙ ගීත වලට pw දැමීම නිසා... අපි සල්ලි දීලා හරි අමාරුවෙන් හොයාගන්නා හරි ගීත ගොඩක් අය වචනයක් ( ගත්තා කියලවත් )නොලියා අරගෙන යනකොට ඇත්තටම ගොඩක් කණගාටුයි... ඒක අපි කාටත් තේරෙන්න මෙතනට කාලයක් තිස්සෙ ගීත දැම්මම... ( විශේෂයෙන් දුර්ලබ ගීත)
ඒ හැරෙන්න තව හේතුවක්...