:lol: අපිට ඕනි දේශපාලන ගමන් යන්න එකෙන් විවිද පාර්ශව වලට වාසි වෙනවා අවාසි වෙනවා. එකට අපිට කරන්න දෙයක් නැහැ. ජෙප්පොත් මහින්දට කඩේ ගියුආ නම් අම්මෝ හරෝ හොඅද්යිඋ හරෝ හොදයි කියයි තේරුමක් නැහැ බන් කතා කරලා.
කඩේ ගියපු උන් නෙමයි බන්. බලපන්කො යු එන පි එකට බැනපු එකක්වත් ඉන්නවද කියල දැන් මහින්දඝේ...