එළකිරි මැම්බර චරිතාපදාන

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අයේෂ්ලයිව්:
    1. දැක්කෙත් අදමය...:P
    2. තව පොස්ට් 19කිං පොස්ට් 10000 වාර්තා කරනු ඇත...
    3. හඳුනා ගැනීමට කැමතිය...

    Thank you wewa. Ayya ge ara life story thread eka kiyewwa eka husmata. Oba thuma Godak uthsahawantha kenek.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න මම වගේම කට්ටියට අමතක වෙලා ගිය (මල් බෙරියටයි MR TOM ටයි ඇරෙන්න) චරිතයක් ගැන ලියනවා.

    කවුරුත් නෙමෙයි අපේ පවුසියා.

    එල කොල්ලෙක්
    ජ්‍යෝතිෂ ගැන සැහෙන්න දැනුමක් තියන එකෙක්
    මගේ එක්ක එළකිරි ජ්‍යෝතිෂ සායනය කරලා සියගානක් එළකිරි සාමාජිකයන්ගේ හඳහන් නොමිලේ බලලා දුන්න
    තමන්ගේ වැඩ පාඩු කරගෙන හරි අනිත් උන්ට උදව් කරන එකෙක්
    ජ්‍යෝතිෂයට අමතරව අනෙක් පොතපත එහෙමත් හොඳින් කියවපු එකෙක්.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සොහොන;19461885 said:
    XibitZ


    මගේ හොදම යාලුවා කිසිම අවුලක් නැ එල කොල්ලෙක් :cool:

    Bakamuna69

    කාර්යාලීය ජොබක් කරයි ෆිල්ම් තෙරෙඩ් එකේදී සෙට් වුනේ ෆිල්ම් ගැන ඕනේ දෙයක්
    හිත හොද කොල්ලෙකි

    dickensian

    මගේ අනිත් අතිජාත මිත්‍රයා කැනඩාවේ සිට ලංකාවට මෑතකදී ආව එකෙකි :) කිසිම අවුලක් නැ හිතහොද පුද්ගලයෙක් ඉග්රිසි බාසාව මැනෙවින් දනී :cool:


    dj gamaya

    මෙයා ගැන වැඩිය අටුවා ටීකා ඕනේ නැත වැලවල් වල වනනා දේ ගැන මැනවින් දනී බොක්ක පිරිසිදු තවත් කොල්ලෙකි

    crazybuddy

    සපතේදීත් දුකේදීත් මාත් සමග සිටි යාළුවෙකි / සමහරක් නොදන්නා දේවල් හැරෙන තැපෑලෙන් කියා දෙයි


    kellsupun

    දැනට රැකියාවක් සොයමින් සිටි / මාගේ අනික් අතිජාත මිත්‍රයා රන්නපුරේ මැණික් කැටයකි

    freak88

    ඇමරිකාවේ ජිවත් වෙන මාගේ අනිත් යාලුවා සැම විටම නොමසුරුව උදව් කරයි

    LZP1992

    ගාල්ලේ ජිවත් වන මගේ හොද යාලුවා සිනමාව ගැන මා වගේම ආසාවක් ඇත


    mudrana

    අයියා එලිකිරියේ මා හිස නමන ජෙෂ්ටයෙකි / මුද්‍රනාලයක හිමිකරුවෙකි අපේ ප්‍රශ්න වලට නොපැකිලිව උත්තර දෙනවා

    paris / Rosaine_Doll

    මා අදුරනා එකම යෙහෙලියන් දෙදෙනා දෙන්නම නිවුන් ගති ගුණ ඇති හොද හිතක් ඇති 2 නෙකි

    Rukaef

    ගමේ එකය / එක නිසා කියන්න ඕනේ නැනේ

    ටිවිස්ටඩ්

    80/70 දශකයේ සිනමාව ගැන විද්වතෙකි නිතරම මා හා ලියුම් ගනුදෙනු කරන මිතුරෙකි

    එළකිරියේ රේඩියෝ ටීම් එකේ සෙට් එකත් මතක් කරන්න ඕනේ දන්නවානේ සෙට් එක කවුද කියලා උබලා ;)

    කෙලිය තාප්පෙට මෙන්න යකෝ මන් ගැනත් දාල
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    Rex921

    පලමු වරට මුන ගැසුනේ Kandyan අයියගෙ ශ්‍රම දානය දවසේය. දැනුත් ඉඳ හිට බස් 1දී හමු වේ. උදව්වක් ඉල්ලූවිට හැරෙන තැපෑලෙන් උදව් කරයි.

    DJCK
    පෞද්ගලිකව දීර්ඝකාලීනව හදුනයි. හිත හොඳ එකාය. උදව් ඉල්ලූවිට නොපැකිලිව උදව් කරයි. වවුල් ගති ලක්ශන ඇත. හරීම කෙට්ටුය :P .

    කිඹුල් මාම හොඳ සූපවේදියෙක් කියල කට්ටියට් අමතක වෙලාද මන්දා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Thank you wewa. Ayya ge ara life story thread eka kiyewwa eka husmata. Oba thuma Godak uthsahawantha kenek.

    තෑන්ක්ස් මල්ලි...
    ජීවිතේදී අපිට එන ප්‍රශ්න වලට මුහුණ දෙන එකයි වටින්නේ... දුවන එක නෙවි.. දිවුවත් හති වැටුනම ප්‍රශ්නේ ඉතුරු වෙනවා...
    ඒ නිසා ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දීල හති අරින්න පුළුවන් නිදහසේ... එතකොට ඉතිරි වෙන්නේ පිළිතුරු විතරයි...

    11.gif
    11.gif

    ඕන කෙනෙක්ට කරන්න පුළුවන්, වගේම කවුරුවත් කරන්න හිටන්නෙත් නැත්තේ ඒ දේ තමයි මල්ලි...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Rex921

    පලමු වරට මුන ගැසුනේ Kandyan අයියගෙ ශ්‍රම දානය දවසේය. දැනුත් ඉඳ හිට බස් 1දී හමු වේ. උදව්වක් ඉල්ලූවිට හැරෙන තැපෑලෙන් උදව් කරයි.

    DJCK
    පෞද්ගලිකව දීර්ඝකාලීනව හදුනයි. හිත හොඳ එකාය. උදව් ඉල්ලූවිට නොපැකිලිව උදව් කරයි. වවුල් ගති ලක්ශන ඇත. හරීම කෙට්ටුය :P .

    කිඹුල් මාම හොඳ සූපවේදියෙක් කියල කට්ටියට් අමතක වෙලාද මන්දා.
    ශ්‍රමදානෙට ආව මතකද කුකුලෝ ?:)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Anju R:
    1. රේඩියෝ අහද්දී සෙට් උන මිතුරෙකි...
    2. ගොඩක් එකමුතු අදහස් ඇත...
    3. නිතරම ඉස්සෝ වඩේ ගැන කතා කරයි...
    4. බුකියේ රික්වෙස්ට් දැම්මට නොදැක්ක වගේ සිටී...

    රන්දික මෙන්ඩිස්:
    1. දක්ෂ රේඩියෝ නිවේදකයෙකි...
    2. නිහතමානි කම උපරිමයි...
    3. බුකියේ අහම්බෙන් සෙට් උන අතරේ, කාලයක් තිස්සේ දන්නා අඳුරන කෙනෙක් මෙන් කතා කර ඇත...
    4. කොරියන් බට්ටා යන නමින් කතා කරනු අසා ඇත...

    දත් කිඹුලා :
    1. ඕනෑම දෙයක් ගැන දැනුම ඇත...
    2. සිංහල භාෂාව මනා කොට හසුරවයි...
    3. නායකත්වයට ඉතා සුදුසුයි...
    4. පැරණි ගීත හා රේඩියෝ කලාව ගැන හොඳ දැනුමක් ඇත...

    රේඩියෝ ටීම් එක ගැන:
    1. හොඳ සහයක් ලබා දෙයි...
    2. ටයිප් කරනවා, බලනවට අමතරව විස්තර අසන්න ලැබීම මගින් විවිදත්වයක් ලඟා කර දෙයි....
    3. රේඩියෝ එක රෑ 10.30 ට නවත්වන්නේ නැතිව 11 පහු වෙනකන් වත් තියේනම් ඉතා අගනේය...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේකනම් පට්ට ත්‍රෙඩ් එකෙක්.. එලකිරියෙ සෙට් එකම එකම ත්‍රෙඩ් එකකට සෙට් උනා වගේ සීන් එකක් තියෙන්නේ....
    11.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මෙන්න මම දන්නා කිපයකගේ චරිත සහතික
    මම කිරියෙන් පෞද්ගලිකවම දන්නේ 2 යි. nlasantha, ishara.
    මතක් වෙන විදිහට ලිව්වේ.


    GTRZ
    මද්‍යස්ථ පුද්ගලයෙක්. විටෙක අපේ ආරක්ෂාව වෙනුවෙන්ද පෙනී සිටී. සයිට් ඒක ෆේමස් කිරිල්ලට වඩා එහි කන්ටෙන්ට් ඒක සහ කොලිටිය ගැන හිතයි.

    රත්තරං
    ප්ලේස් ඔෆ් බර්ත් - මක්කම, UAE
    වාහන පිස්සෙකි. හොඳම කාර් - ඇලියන්, හොඳම ජීප් - ප්‍රාඩෝ 120.

    යුරාජ් aka බස් මාම
    ලේලන්ඩ් බස් රත පහ හයක හිමිකරුවෙකි. විශාල බඩක් ඇතැයි දැකපු අය කියති. ලැප්ටොප් වෙළඳාමක් කරයි. නිහතමානි පුද්ගලයෙකි.

    chanakamanjula (aka ජපංමංජු)
    කලක් ඉන්දියාවේ සිට ජපානෙට බෝට්ටුවෙන් පැන්න කොල්ලෙකි. බයික් රිවිව් එක්ස්පර්ට් කෙනෙකි. ඔහුට ආවේනික බම්පර් ටෙස්ට් එකක් මගින් බයික් වල කොලිටිය පරික්ෂා කරයි.

    speedmalli
    නුවර කුකුලෙකි. ජපන් වාහන ගැන දැනීමක් තිබේ.

    harindugamlath
    ඉලෙක්ට්‍රොනික් සහ මිකැනික් වැඩකරුවෙකි. උදව්වක් ඉල්ලුවිට මැරීගෙන උදව්කරයි.

    crazybuddy
    ගාල්ල ප්‍රදේශයේ සිටින කුකුලෙකි. වැඩි විස්තර නොදනී. හිත හොඳ පොරකි.

    jasonrulez
    ගාල්ල ප්‍රදේශයේ ඩොටේ සිටින කුකුලෙකි. හිත හොඳ පොරකි.

    Gunebaai
    මහින්දවාදියෙකි.. දේශපාලුවෝ ගැන සහ දේශපාලනය ගැන දැනීමක් ඇත.

    මෙගුස්ට
    වාහන ගැන දැනීමක් ඇති කුකුලෙක්

    agrmrs
    ලොව ප්‍රථම ෆුවල් ඉන්ජෙක්ෂන් මෝටර් බයික් එකේ හිමිකරු ඔහු වේ. වාසේ දේසේ නොදනී.

    Scurvy
    මහේස් එමිල් වලටෙර. වැඩි විස්තර ඕනා නෑ කිරියේ වැඩියෙන්ම එක්ස්පොස් උන කුකුලා තමයි මේ.

    අරුණහතලිස්හත (aka ඉවොක් අරුණ)
    ඉවොක් එකක් ගන්න සේසතම උගස් කර අනාථ වූ කුකුලෙකි. දැන් එළකිරියේ දකින්නට නැත.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kash123 - නිතර දුක සැප විමසන කොල්ලෙකි. බයිසිකල් පිස්සෙකි

    චාලිරොක්ස්- ආතල් පොරකි. මල පන්නවිට කුණුහරප වපුරයි. හැංගිලා වගේ ඉදි හෙල්පුක් ඉල්ලුවිට කොහොඉම හරි කරයි

    නැකතා- නැකත් ගැන මගේ විෂව්ශයක් නැතත් නැකතා විෂවාශ කරමි. ජෝතිෂ්‍ය සම්බන්ද කෙලපමිනියෙකි. ත්‍රෙඩ් වලදී බොහෝ උදව් කරයි

    චමාලි2009- කොල්ලකේ වැනි එළකිරි හදවතක් ඇති කෙල්ලෙකි. හෙලුප් එකෙක් ඉල්ලුවිට බෙල්ල ගහල ගියත් කරදෙයි. ගොන් මෝඩ පාට් ද එමටය. සමස්ත්යෙක් වශයෙන් ගත කල හොද මිතිරියකි

    රාශි ඉරෝෂ් හා කියුට් බේබි - මේ ජෝඩුව සමග මම වැඩි පුර හිතවත්කම්පා නැතත්. මා සනීප වී සිටියදී බොහෝවිට මගේ සැප දුක සොයාබලු ජෝඩුවකි.

    බ්ලැක්ලිස්ට් මෙම්බර් - එල කොල්ල්කි ., සාමානයෙන් වැඩි බජනයක් නැත රේඩියෝ කිරීමේදී අපට සැහෙන බැකප් එකක් දෙයි. මලපනින චරිතයකි

    රන්දික මෙන්ඩිස්- දුර දිග කලපනා කරන කොල්ලෙකි. බට්ටෙකු උවත් ප්‍රශ්නයක් දෙස විවිද කෝණවලින් බලා පැහැදිලිකල හැකිය. කොරියන් පිස්සුවක් ඇත. ඒ ගැන කනගාටුය

    හෂාන් දිස්- වැඩි කතා නැත. අල්ල ගැනීම හරිම අමාරුය. අවංක පුද්ගලයෙකි

    ගයාන් කුවේට්- මහින්ද මතදාරියෙකි. හින් නුලෙන් කට්ටිය බයිට් කිරීමට හපනෙකි. මහින්දගේ කුවේට් නියෝජිතයා මොහුය. එළකිරියේ වැඩිම ෆෙක් ප්‍රමාණයක් ඇත්තේ මොහුට කියනු ලැබේ. ඒ කෙසේද කියතොත් අලුතින් සදු එළකිරි ගිණුමකට මොහුගේ ෆෙක් වලින් 5% බාවිතා කල රේප් දුනහොත් කොටු එකොළහම පුරවාගත හැක. රිද්සුන විට කුණු හරපෙන් බනි. එලකිරියට අවශ්‍ය ළමයෙකි.

    ඉසුරු එකා- රනිල් වාදිකි. ජෝබ කරන නිසා දැන් පෙන්න නැත හිත හොදය

    යු මේක් මි සික් - එල කොල්ල්කි ටිකක් මල පනි ඉන්නේ රටය. මතවාදී සිද්දි වලදී හොද සහයක් දෙන්නකි

    දිනුක රුක්ශාන- කිලෝ 50 වත් බර නැති කහුට්ටේකි. දෙන්නේ ලොකු ටෝක්ස්ය. කිසිම වැඩකට නැති එකෙකි. ලේ දෙන්න ගොස් නොන්ඩි වහ බිමට ගියේය

    hacker t- n haker T කියලා දාගත්තට මු දන්නේ ක්‍රිකට් ගහන්න පමණය. හැකින් මෙලෝ දෙයක් නොදනී. හිත හොද කොල්ල්කි. බුටක් කා නයන් අඩමින් සිට දැන් පොඩ්ඩක් බිසී වී ඇත.

    චරිත 84- වචාලයට සමනවචනයක් ඇහුවොත් පැවසිය හැක්කේ චරිත්84 කියා පමණි. " හ් " යන්න මුගේ පෙකිනි වලේ පැටලී ඇත. හොද වැරැද්දේ කිපෙන වැරැද්ද නොයිවසන කොල්ල්කි

    මනෝ- හිත හොද කොල්ල්කි. සිංහලයා ගැන කැක්කුමක් ඇති කොල්ල්කි. අපද ඒ ගැන උනන්දු කරවයි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Anju R:
    1. රේඩියෝ අහද්දී සෙට් උන මිතුරෙකි...
    2. ගොඩක් එකමුතු අදහස් ඇත...
    3. නිතරම ඉස්සෝ වඩේ ගැන කතා කරයි...
    4. බුකියේ රික්වෙස්ට් දැම්මට නොදැක්ක වගේ සිටී...


    anju.r ගැන කියන්න වචන නැහැ බං ඒ තරම්ම හිත හොඳ කොල්ලෙක්.යාළුවො වෙනුවෙන් කරන්න පුළුවන් හැම උදව්වක්ම කරයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    crazyasa - මුගේ හිත හොදයි බොහෝ දෙනා කියති. එළකිරි වැඩ වලදී සැප එකක් දෙන කොල්ල්කි. නවක් කිඌවෙඔථ් අහවල් එක හරි පුජා කරයි. නිතර මුහුදු උණෙන් පෙලේ. මාලබේ එනවා කෝල් කරන්නම් කියලා හැමදාම කියයි. තාම දීපු කෝල් එකක් නැත. ඇතුගල්පුර ඇත රජා මෙන් මහින්දවදියෙකි. :lol: එත් හන්ගගෙන් සිටි
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    රේඩියෝ ටීම් එක ගැන:
    1. හොඳ සහයක් ලබා දෙයි...
    2. ටයිප් කරනවා, බලනවට අමතරව විස්තර අසන්න ලැබීම මගින් විවිදත්වයක් ලඟා කර දෙයි....
    3. රේඩියෝ එක රෑ 10.30 ට නවත්වන්නේ නැතිව 11 පහු වෙනකන් වත් තියේනම් ඉතා අගනේය...

    මේක නම් අනිවාර්‍යයෙන් කරන්න ඕන වැඩක් සිංදුවක් එක්ක අපිට කයිය ගහන්න!!:):)