1. maxboysl

    කොහොමද මචං. උබ හොදින් ඉන්නවද

    කොහොමද මචං. උබ හොදින් ඉන්නවද
  2. maxboysl

    කොහොමද මචං. උබ හොදින් ඉන්නවද

    කොහොමද මචං. උබ හොදින් ඉන්නවද
  3. maxboysl

    එළකිරි මැම්බර චරිතාපදාන

    ඉන්නව වැඩක් පලක් කරගෙන කෝල් එකක් දියණ එනකොට. යාළුවාට නම් නත්තල් පාටි ඇතිනේ
  4. maxboysl

    එන්න_උදේ_කෑම_කන්න!

    ඕවා ලාව නෙමයි බන්. ඕවට කියන්නේ යබොර. ස්ලග් කියල කියනවා යකඩ වාත්තු කර්මාන්තයේදී. ඔය තියෙන්නේ වාත්තු උදුනක්( කාස්ටින් ෆර්නස්) එකේ තියන slag කියන යබොර තමයි ඔය ගන්නේ. යකඩ රත් කරලා දියරයක් කලාම යකඩ වල තියන අපද්‍රව්‍ය උඩ පාවෙනවා. ඒවගේම රත් කරන්න කලින් හුණුගල් ( ලයිම් ) එකතු කරනවා. යකඩ...
  5. maxboysl

    එන්න_උදේ_කෑම_කන්න!

    පට්ට නේ
  6. maxboysl

    එළකිරි මැම්බර චරිතාපදාන

    :) කොහොමද මචං.
  7. maxboysl

    Breaking News - ඉලෙක්ට්‍රිකල් වාහන සදහා අයවැයෙන් එක්&#3520

    අය්යෝ එහෙමද වැඩි කලාම පරිසර හිතකාමී නැහැලු. අඩු කලාම පරීක්ෂණාගාර මියෝ වෙනවලු:lol: අයිත වැඩි කරන්න කියල අපි පිකට් එකක් කරමු හැබැයි මචං බය බැටරි වල තියන රසායනික ද්‍රව්‍ය කොහොමද පරිසරයට මුදාහරින්නේ කියන ප්‍රශ්නය නම් එනවා.
  8. maxboysl

    යහාපාලනය - please vote

    යහපාලනය නරකයි. යහප්ලනය කියන්නේ යු එන පි සන්දාන හව්ල් පාලනය නේ. ප්‍රබල මහින්දවදියෝ ගොඩක් හා රනිල් සෙට් වෙලා කරන පාලනයක්. සිරිසේනත් ඉන්නවා. එත් මම එකෙන් අදහස් කරන්නේ නැහැ. මහින්ද අයිත ගෙන්න ඕනි කියල. වැරදිලා වත් 3 වෙනි පාර මහින්ද දිනුවානම් රට කොහොම වෙයිද කියන එක හිතාගන්න පුළුවන් නම් ඒ...
  9. maxboysl

    එළකිරි මැම්බර චරිතාපදාන

    ඔයාටත් දෙන්නම් පොඩ්ඩක් ඉන්න අනිත් යට හිනාවෙන්න බලන් ඉන්නකොට :lol::lol: දත කට මගෙන් ඉන්නකෝ අයිත මුහුදු යන්න හිතෙන එකක් දෙන්නම්. ලිඋයන්න ගොඩක් අය ඉන්නව
  10. maxboysl

    නැවුම් සුළග

    බ්ජුම්,ප්
  11. maxboysl

    Enrique _Sangakkara,Mahela and Our Motherland

    සංගා ක්‍රිකට් අතින් බැලුවම නම් හොද ක්‍රීඩකයෙක් තමයි. එත් සංගා ගොඩක් වෙලවට හිතුවේ උගේ කුට්ටිය වැඩි කරගන්න හැටි විතරයි. ජයසුරියල අර්ජුනලා කොහොම උනත් එහෙම කලේ නැහැ. අරවින්දලා තමයි ශේහ්ස්ට ක්‍රීඩකයෝ අනික සංගා ඕනි ජරාවක් වෙනුවෙන් වෙළද දැන්වීම වලට පෙනී ඉන්නව . එත් සංගාට කරන්න පුලුවන්. රටේ...
  12. maxboysl

    එළකිරි මැම්බර චරිතාපදාන

    නුවන් බුවා- හොද මිතුරෙකි. හෙන වලත්ත්යෙකි. පොත් කියවීමට රුසියෙකි, උදුඋවක් ඉල්ලුවිට බෙල්ල කඩාගෙන හෝ සිදු කරයි, තැන නොතැන බලා කුණුහරප පලිමේ දජ්ස්කයෙකි. පසුව ඒවා ගැන පසු තැවිලි වේ. සැහෙන නකියෙකි කිබුල- එක කිසු උපන් සහොදරයෙකු මෙනි. වැඩිහිටියෙක් ලෙස සලකා ප්‍රශ්නයක් විසදගනිමේදී උපදෙස්...
  13. maxboysl

    නැවුම් සුළග

    කියවන කියවන පාරක් ගානේ හිත කිරි ගැහෙන කවිපන්තියක් කෙස්ස උස්කරන් බැඳගෙන - රෙද්ද තදකරන් ඇඳගෙන රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී මාල කඩනවා සත්තුක - කංසා බෙදනවා සත්තුක රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී බතක් මාළුවක් බැඳගෙන...
  14. maxboysl

    නැවුම් සුළග

    අනේ මන්දා බන් ලස්සනට ලියන අය කොච්චර ඉන්නවද එත් ඒවගෙන් ගීත නිර්මාණය කරන්න හොද ගයකයෝවත් සංගීතඥයෝවත් අලුතින් බිහිවෙන්නේ නැහැ පිඩිත මිනිසුන්ගේ සිත්වල කකැරෙන වයිරය පීඩනය තමයි බන් ජාතිවාදය, ආගම්වාදය විදියට ගොඩක් වෙලාව්චාට පර්ත්තු වේවි යන්නේ. එක හරි පාරට යොදවන්න පුළුවන් මිනිහා තමයි සබැ විරය
  15. maxboysl

    කෙස්ස උස්කරන් බැඳගෙන - රෙද්ද තදකරන් ඇඳගෙන රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී සත්තුක නිදි ඇඳ වටේට...

    කෙස්ස උස්කරන් බැඳගෙන - රෙද්ද තදකරන් ඇඳගෙන රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී මාල කඩනවා සත්තුක - කංසා බෙදනවා සත්තුක රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී බතක් මාළුවක් බැඳගෙන - පියාඹා ගිහින් වැලිකඩ කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී...
  16. maxboysl

    25 bar වහල ද

    ඔව් වහල
  17. maxboysl

    වෙස් මුහුණු හා අත්කම්

    වෙස් මුණු හදන පොට් එකක් නම් දන්නවා. උබ ගන්නවද සල්ලි දීලා එහෙමද කොහොමද මම ඕනි නම් නම්බර් එක අහල කියන්නම් අතුරුගිරියේ තියෙන්නේ

    No contents