1. Roddk da

    මරු වෙඩිම

    😂
  2. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    කර්ඩ් එකක් නෙමෙයිනේද ඔකට නොර්මල් සල්ලි දලා අර ස්කැන් එක අල්ලන එකනෙ කරන්නෙ
  3. Roddk da

    මරු වෙඩිම

    පිස්සුද😂
  4. Roddk da

    කැම්‍රි නම්

  5. Roddk da

    ඇන්ටන් ට කැමැත්ත වැඩි වීමේ science

    මං හිතන්නෙ තරුන අයට වඩා එයලා ආදරෙ දෙනවා පෙන්නනවා කතා කරනවා
  6. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    ඔව් fee එකක් ගන්නවලු😭
  7. Roddk da

    හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනුම් 😂 😂 😂

    😭පව් නෙ බන් ඌ හරියටම කියපන් ------ Post added on 1783668857
  8. Roddk da

    ඇන්ට් තේඩි

    අපේ වැදගත් ප්‍රශ්න වලට එකෙක් නැ
  9. Roddk da

    හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනුම් 😂 😂 😂

    යන්න ලං වෙද්දිම ගහන්න ඇති එහෙනම්
  10. Roddk da

    හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනුම් 😂 😂 😂

    අපි මුන්ට බනින්න හොද නැ මොකද එකෙනුත් මුං සතුටක් ලබනවා රෑට හීනෙන් පේනවා ඇත්තෙ මෙවා වෙන්න ඇති😭😂
  11. Roddk da

    හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනුම් 😂 😂 😂

    නැ බන් මේක ලෙඩක් සිරාවටම බනින එකා හෙතුවක් ඇතුව බනිනො එත් ඒක අසාවෙන් ආහනවා කියන්නෙ මොකක් හරි ලිංගික සතුටක් ලබන නිසා නේ
  12. Roddk da

    හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනුම් 😂 😂 😂

    යකො බනින එකාගෙ ආගම නෙමේ බන් හැව්වේ මම හැව්වේ එහෙම බනින එවා අසාවෙන් ආහන්නෙ ඇයි කියලා
  13. Roddk da

    හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනුම් 😂 😂 😂

    උබලා හාමුදුරුවොන්ට ඔහොම බනිද්දි ලිංගික සතුටක් එනවද fap කරනවද බන් අහාගෙන ?
  14. Roddk da

    මරු වෙඩිම

    උබ ලක්ශයක් වත් දෙනවද
  15. Roddk da

    මරු වෙඩිම

  16. Roddk da

    පොලිස් කොත්තු කාලා තියෙනවාද?

    මම ත් මේක දැනගෙන කතා කරන්නෑ එතකොට කියනවා ආගම් බේද කරන්න හදනො කියලා නමුත් ඇත්ත මේක තමා ඉතින් විශෙශයෙන් මේකෙ බෞද්ද ඇරියස් ඔක්කොම එහෙම තමා ( හැබැයි මෙකේ කොල්ලො උන්ට නානා නානා ගාන්නෙ)
  17. Roddk da

    Boc FD

    උබ දන්නැ බන් මෙහෙ උන් හෙන ඔලුවෙන් ඉන්නෙ දෙකටම නැමෙන්න ඔනෙ දෙයක් අහාන්න වටෙ යවනවා හරියට දැනගෙන යන්න ඔනෙ
  18. Roddk da

    Boc අලුතින් අපු එක ඔයලා try කරලා බැලුවද

    0 තමා තියාගන්නෙ මොකද 500 ඒකට වෙනම ගන්නවනම් ඒක යුස් කරන්න අමාරුයි මගෙ තත්වය හැටියට මේ නිකන් එ වොලට් එක තිබ්බා කියලා මාසෙට හො අවුරුද්දට කපන්නැනෙ සල්ලි මම ඒකට සල්ලි දන්නැ

    No contents