1. Barry Allen

    PHP Help

    උබට dropdown එකක් නම් එකේ option list එකත් dynamic විදියට ගන්න ඕනද :P එහෙම නම් table 03k ඕන..ඔය මන් දැම්මේ සරල අවස්තාවක්... dropdown,checkbox value hard code කරලා ගන්න නැතනම් ඔය පලවෙනි table එකට m_value කියලා filed එකක් දාපන්...type එක text dropdown,checkbx,radio නම් , දාදා value ටික save...
  2. Barry Allen

    PHP Help

    ඔකේ එක filed එකක් හැලිලා..මන් හැදුවේ Multi lang එකක්..මේක නම් හරි... CREATE TABLE IF NOT EXISTS `meta_fields` ( `m_field_id` int(5) NOT NULL AUTO_INCREMENT, `m_slug` varchar(255) CHARACTER SET utf8 DEFAULT NULL, `m_name` text CHARACTER SET utf8, `m_type` int(2) DEFAULT NULL...
  3. Barry Allen

    Good News For Upwork Freelancers!!!

    දන්නේ නැනේ :P:confused: මුලින් කිව්වේ upwork දැන් අවුල් කියලා..උන්ගේ ඔය 20% ගන්න එක හෙනම කැතයි..ඔය කුජිත වැඩේ මුලින් කරේ fivver හිගන්නු..උන් තමා freelancer කෑවේ :angry::angry: payment වලට නම් payooner හොදයි කියලා කිව්වේ බන්... දෙකම එකට දැම්ම නිසා වැරදි අදහසක් මතු උනාද මන්දා :sorry::(
  4. Barry Allen

    PHP Help

    -- -- Table structure for table `meta_fields` -- CREATE TABLE IF NOT EXISTS `meta_fields` ( `m_field_id` int(5) NOT NULL AUTO_INCREMENT, `m_slug` varchar(255) CHARACTER SET utf8 DEFAULT NULL, `m_type` int(2) DEFAULT NULL, `m_required` tinyint(1) DEFAULT '0', PRIMARY KEY (`m_field_id`)...
  5. Barry Allen

    PHP Help

    input_slug =>name attribute input_required =>required දෙන්න
  6. Barry Allen

    PHP Help

    එක රැගෙන බලපන් කිව්වේ,එක Use කරන්න නෙවි...එකේ ඇති ඔය db table structure එක :P
  7. Barry Allen

    Good News For Upwork Freelancers!!!

    upwork වැඩක් නැහැ 20% fee දැන් හිගන්නෝ පිරිලා අපිට නම් payooner පිහිට තමා :D
  8. Barry Allen

    රට_ආපස්සට

    :yes::P
  9. Barry Allen

    PHP Help

    Osclass, the free classifieds script ;)
  10. Barry Allen

    අඩුවෙන්_කන්න

    බය කරන්න එපා යකෝ :eek:
  11. Barry Allen

    අඩුවෙන්_කන්න

    :shocked::shocked: බය කරන්න එපා යකෝ...අපි ඔය කිසිම දෙයක් කරලා නැහැ :sorry::(
  12. Barry Allen

    PHP Help

    note easy work :rolleyes: Osclass දාන් බලපන්..එකේ ඇති dynamic form එකක් හදාගන්න විදිය.. textbox,textarea,radio,dropdown,checkbox වලට වෙනම කරන්න වෙනවනේ :sorry:
  13. Barry Allen

    ගෙයක් හදන්න මිල ගනන්

    බාස් උනත් අපිටත් කිව්වා ඕක හරි යන්නේ නැහැ,අනන් මනං..එතන වැඩ කල දෙන්නෙක් දැකලත් නැහැ ඔහොම කපනවා :D හරියට කැපුවොත් අවුල් යන්නේ නැහැ බන්..ලොකු එකකින් නෙවි,ඔවටම තියෙනවා පොඩි එකක්...උ ලස්සනට කොටුවට කපනවා... අපේ පැය 03 වලවල් 17ක් වගේ කැපුවා..උ එක වළක් කපලා එක උඩ තියාගෙන අනිත් ඒවා කැපුවා..අපි නම් බයේ...
  14. Barry Allen

    ගෙයක් හදන්න මිල ගනන්

    ඕවා මිනිස්සු දාලා කපන්න එපා බෝල..පොඩි කැටිපිලර් එකක් අරන් කපපන්..පට්ට ලාබයි එහෙම කලාම :P ඔන්න ඔය වගේ ඒවා දවස් කුලියට කර ගනින්...ඔය වර්ග ආදී ගාන වැඩි වෙද්දී පාඩුයි contract දීලා කරාම කොන්ක්‍රීට් machine එකක් කුලියට ගෙනල්ලා කරපන්..හෙන ලාබයි :P බාස් නම් කැමති නැහැ මිනිහට ගාන අඩු වෙන නිසා ;) ඔන්න...
  15. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අපේ මුල් ඕපන් දෙන්නා ඉන්න එක අනිත් ටීම් එකට වාසි බන්..උන්ට ගානක් දෙනවද මන්දා..උන් දෙන්නා එනවා යනවා :lol::lol: උන් දෙන්නගේ වැරදි නිසා 3/4/5 දැන් අවුල් වෙලා තියෙන්නේ...එකයි සින් එක :(
  16. Barry Allen

    ලංකාවේ freelancerlaලට ගිය කලක්

    ඔව් මට එක දැක්කම බය හිතුනා..අපිටත් ඔය සේත්ම යාවිද කියලා ;) මන් මුලින් හිතුවේ අපේ එකාගේ වැඩ හොද නැතුව දාලා කියලා,දැන් පෙන විදියට උට වැඩක් දෙන්නම කරපු වැඩක් :shocked::angry:
  17. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ගොන් කතා කියන්න එපා බන්...උ අවුරුදු 05ක් විතර ගහලා පලවෙනි සැරේට captain කම ලැබුනම උබ කියන්නේ වෙන කෙනෙක් දාන්න කියලද :lol::lol: උත ආස නම් නැද්ද එකම මැච් එකක් හරි captain කරන්න..ඕන කිර්කට් ගහන එකෙක්ගේ ආසාවක් තමන්ගේ national team එකේ එක මැච් එකක් හරි captain කරන එක ;):D දැන් උබලටත් ඕන උව නාකි...
  18. Barry Allen

    ලංකාවේ freelancerlaලට ගිය කලක්

    මචන් මන් අයිමත් බෑලුවා...මු අපේ එකාව පච කරන්න කරලා තියෙනවා වගේ..එකම project එකයි..අනික උව direct hire කරලා :angry::angry: කෙලින්ම මුට වැඩක් දෙන අදහසින් කරලා වගේ :eek:
  19. Barry Allen

    ලංකාවේ freelancerlaලට ගිය කලක්

    ඔව් එක ඇත්ත..උගේ ඔය වගේ Review 2 ක් තිබ්බා..ඒවා නම් මේ තරම් ලොකුවට සරට ලියලා තිබ්බේ නැහැ ;) මන් උබ කීවා නිසා අයිමත් බැලුවා..උගේ හොද account එකක් බන් තියෙන්නේ..මේ සුද්දා මුව පච කරන්නම ලියලා තියෙන්නේ :shocked: වලතරයට කෙලෙව්වේ අපේම එකෙද්ද කියලා මට නම් සැකයි..අපේ සමහර උන්ට පුදුම අමාරුවක්...
  20. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    පිස්සුද?ඕක දුම්මලා ගහලවත් එළවන්නේ වෙන්නේ නැහැ..තව අවුරුදු 7ක් සුවර් :lol::lol:

    No contents