http://www.espncricinfo.com/ci/engine/match/1067801.html
Sheshan Jayasuriya 212* gahala Notout. (stric rate 112)
Onna Opening Chance ekak denna hodai. 1st class average ekath 45* thiyanawa.
awulak ne.
kotawawath aduma gane gedara yawanna puluwan
ඕකට chance දුන්නේ වැරදි format එකට බන්.උට T20,ODI ගහන්න බැහැ..උ මුලින්ම දැම්මේ T20 මට මතක විදියට..ඊළගට ODI

බලපන්කො උගේ T20 avg 
උ හොදට ගහන ටෙස්ට් වලට උට චාන්ස් දුන්නේ නැහැ..ලංකාවේ ඉන්නේ පුදුම selection කමිටු එකක්..
player වැඩියෙන්ම දක්ෂ format එකට නෙවි දාන්නේ,උ අඩුවෙන්ම පුළුවන් එකට










