එකග වෙයි ද නැද්ද නම් දන්නෙ නෑ.
ඒත් අනිත් එකෙක් ගෙ මතයක් දරන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් ඒක අන්තවාදයක් වෙනව.
ඌ annoying වෙන්න පුළුවන්. මම හිතන්නෙ නෑ ඌ සල්ලි වලට කරන දෙයක් කියල.
කවුරුත් කියන දේවල් අපේ ඇගේ දාගෙන ඒකට react කරන්න ඌට ගහන්න මරන්න යන්න ඕන නෑ.
(කාලයක් තිබ්බ එහෙම tirgger වෙන හැබැයි) මට නම්...