i9 යන්න එපා කියල මම නම් කියන්නෙ. රත් වෙනවත් වැඩි power අදිනවත් වැඩි. price එකට performance නෑ.
i7 එකකට යන්න. i5 එකත් හොදටම ඇති 12th gen.
Ram එක 64gb තේරුමක් ම නෑ. 32gb හොදටම ඇති.
GTX card එකක් ගන්න පිස්සුද බන්.
processor and ram අඩු කරල vga එක RTX 3060/3060ti/2060 යන්න. නැත්තම් vga එකක් නැතුව...